නිවාස සහ ඉඩම් | Page 2 | සිළුමිණ

නිවාස සහ ඉඩම්

සුඛෝපභෝගී නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපළ (කුලියට බද්දට)

ඇනෙක්ස් නිවස නිදන කාමර 02 වායු සමීකරණ යාබද නාන කාමර විසිත්ත කාමරය පැන්ට්‍රිය ගරාජය රෝලර් දොර උණු වතුර නුගේගොඩ නගරයට වේට්ලන්ඩ් පාර්ක් විවෘත විශ්වවිද්‍යාලයට ප්‍රධාන පාසල් ආසන්නව අමතන්න. 0112810238,​ 0777747648
077225

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය 190,​ 170 මාර්ගයට ආසන්න නිවාස දෙක ලක්ෂ 135,​ 145 විකිණීමට. 0776426923,​ 0772137621.
076928

බොරලැස්ගමුව නිවසක් විකිණීමට ඇත. නිදන කාමර 4,​ නාන කාමර 2,​ විශාල විසිත්ත කාමර,​ සහ කෑම කන කාමර මුළුතැන් ගෙය ගබඩා කාමර කාර් රථ 2 කට ඉඩකඩ ඇති විශාල ගෙවත්ත,​ ඕවර් හෙම් ටැංකිය සහිතයි. පර්චස් 9.25 කි. වර්ග අඩි 1800 පිරිසිදු ඔප්පු බොරලැස්ගමුව හන්දියට. මීටර් 500 ක දුරකි. අමතන්න. 0777330333,​ 0112517110
075712

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

මාකොළ බටලන්ද සපුමල් උයනෙන් තාප්පය සහිත 10.01/​P ඉඩම වැඩිම ඉල්ලුමට විශාඛාවට 650m 0716421541 l​a​l​i​t​h​k​o​d​a​g​o​d​a​@​h​o​t​m​a​i​l​.​c​o​m​
077414

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

නාවලපිටිය රඹුක්පිටිය සීෆොර්ත් පාර ඉදිරියෙන් කන්දල්ඔය පිටුපසින් බලන්තොටට 700m අක්කර 2.26 ඉඩම විකිණීමට. 0716421541 l​a​l​i​t​h​k​o​d​a​g​o​d​a​@​h​o​t​m​a​i​l​.​c​o​m​
077417

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල,​ සුවාරපොල,​ මොරටුව විශ්වවිද්‍යාලයට නුදුරුව පිහිටි,​ මුළුමනින්ම ටයිල් අල්ලන ලද,​ කාමර 4 ක් නාන කාමර දෙකක් සහිත,​ උඩුමහල් නිවස,​ කුලියට දීමට ඇත. විමසන්න. 011-2617425,​ මධුරංග - ජංගම : 077-4523600.
076864

ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදු දීමට

දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට බදු දීමට,​ පෑලියගොඩ,​ මීගමු පාරට ඉතා කිට්ටුයි. එළවළු මාර්කට් නුදුරුයි. 2684748,​ 0767948302.
077148

Comments