නිවාස සහ ඉඩම් | Page 2 | සිළුමිණ

නිවාස සහ ඉඩම්

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

පානදුර හොරණ පාරේ ඉඩමට 2Km දුර,​ ජල විදුලිය,​ දුරකථන,​ සුපර්මාර්කට්. පර්චස් 10 ලක්ෂ 35. පර්චස් 7.5 ලක්ෂ 22. 071-8322577.
072498

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කොහුවල උඩුමහල් අැනෙක්සිය,​ නිදන කාමර 2,​ නාන කාමර 1,​ A/​C,​ උණු ජලය,​ රිය ගාල වෙනම ප්‍රවේශය සහිතයි. පදිංචියට උචිත මනා පරිසරය. (වායු සමීකරණය සහිතයි) දුරකථන. 0777-617268.
070234

ගංගොඩවිල,​ නුගේගොඩ නවීන උඩුමහල් නිවස කුලියට දීමට. මාසික කුලිය රු. 62,​000/​-,​ අත්තිකාරම් මුදල මාස හයකි. නිදන කාමර 02,​ බාත්රූම් 02,​ සාලය,​ කුස්සිය,​ බැල්කනි,​ පැන්ට්‍රිය,​ කබර්ඩ් 02,​ මේසය ඇත. සම්පූර්ණයෙන් ටයිල් කර ඇත. නො. 0702626964,​ 0765294279. Email . m​a​h​a​n​a​m​a​t​e​n​n​k​o​o​n​@​g​m​a​i​l​.​c​o​m​. 1 km දෙල්කද සහ විජේරාම හන්දියට 0.6 km ACME ආයතනයට 09 km. ජයවර්ධනපුර විශ්ව. 2.8 km නුගේගොඩ හන්දියට.
071866

රාජගිරියේ දෙමහල් නිවසක පහළ මහල කුලියට දීමට ඇත. මසකට රුපියල් 25,​000/​= දුරකථන 0771510991,​ 0702094866
071868

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය කුලියට / බද්දට

ගාලු නගර සීමාවේ සමාගමකට බදුදී තිබූ වාහන නතරකර තැබියහැකි විශාල මිදුලක් සහිත පාරට මුුහුණ ඇති නිවසක් බදු දීට තිබේ.
072495

Comments