
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 490/-. නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් මුල සිට බාර ගැනේ. වර්ග අඩිය 3800/- සාධාරණ මිල ගණන් යටතේ වගකීම් සහිතව සියලු ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. එච්.පී. කන්ස්ට්‍රක්ෂන්. පොල්ගස්ඕවිට. 072-5337562, 075-6206185.
064031
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
බොරලැස්ගමුව - පර්චස් 9.25 ඉඩම අවු. 25 ක් පැරණි නිවස සමග විකිණීමට. බොරලැස්ගමුව හංදියට මීටර් 600 යි. ප්‍රධාන මාර්ගයට (119) බස් පාරට මී. 200 යි. නිසංසල සුරැකි වටපිටාවකි. අඩි 11 ප්‍රවේශ මාර්ගය. පිරිසිදු ඔප්පු වහාම පදිංචියට සූදානම් ඉදිකිරීම් පමණය. රු. මිලියන 16.5 විමසීම්. 0777-330333.
062664
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
පානදුර හිරණ පාර ස්වර්ණජෝති මාවතේ මීටර් 150 ක් දුරින් ප්‍රධාන අතුරු මර්ගයට මායිම්ව පර්. 10 අගනා ඉඩම වහාම විකිණීමට. 0777269147
066068
ගේ දොර ඉඩකඩම් බදුල්ල දිස්ත්‍රික්කය විකිණීමට
බණ්ඩාරවෙල ඉඩමක් වහාම විකිණීමට. පිරිසිදු ඔප්පු සහිත පර්චස් 24.26 සහ පර්චස් 16.20 කරුණාකර ආර්. එම්. අබේවර්ධන මයා අමතන්න. 0756042663 හෝ 0728119876
065957
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට/බද්දට
බෝකුන්දර මකුළුදූව පාරේ වෙනම ඇති තනි කාමරයක් සහිත අංගසම්පූර්ණ නිවස කුලියට දීමට ඇත. දු.ක. 076-5529095.
066116