නිවාස සහ ඉඩකඩම් | Page 2 | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

  ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 490/​-. නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් මුල සිට බාර ගැනේ. වර්ග අඩිය 3800/​- සාධාරණ මිල ගණන් යටතේ වගකීම් සහිතව සියලු ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. එච්.පී. කන්ස්ට්‍රක්ෂන්. පොල්ගස්ඕවිට. 072-5337562,​ 075-6206185.
064031

"චන්දන ඉදිකිරීම් කන්ස්ට්‍රක්ෂන් පිළියන්දල". ර.ලි. WJ xxxx ඔබගේ නිවාසය,​ ගොඩනැගිල්ල මුල සිටම ඉදිකරවා ගන්න. පේන්ට්,​ ටයිල්,​ වඩු,​ ෆ්ලයිවුඩ් සැටලින්,​ කුඩා ඕනෑම ඉදිකිරීමකට සියලුම අමුද්‍රව්‍ය සමග හෝ නොමැතිවද ඉතාම විස්වාසීව අඩුම මිල ගණන්වලට ඕනෑම ප්‍රදේශයකට කථා කරන්න. අයිතිකරු චන්දන. T.P. 077-0808820,​ 072-9300392,​ 076-1643403.
057776

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කඩුවෙල කොතලාවල නව නුවර පාරට මායිම්ව අතිශයින් ව්‍යාපාරික ස්ථානයක දෙමහල් නිවස පර්චස් 20 ලක්ෂ 360 යි. මිල සාකච්ඡා කළහැකිය. ව්‍යාපාරයකට සුදුසුයි. දු.ක. 0773188580.
064193

බොරලැස්ගමුව - පර්චස් 9.25 ඉඩම අවු. 25 ක් පැරණි නිවස සමග විකිණීමට. බොරලැස්ගමුව හංදියට මීටර් 600 යි. ප්‍රධාන මාර්ගයට (119) බස් පාරට මී. 200 යි. නිසංසල සුරැකි වටපිටාවකි. අඩි 11 ප්‍රවේශ මාර්ගය. පිරිසිදු ඔප්පු වහාම පදිංචියට සූදානම් ඉදිකිරීම් පමණය. රු. මිලියන 16.5 විමසීම්. 0777-330333.
062664

රාජගිරිය පර්චස් 4.5 ක නිවස (කිල්ස් අසල) විකිණීමට. 0755478265.
064362

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

බියගම කලාපයට ආසන්නව මසකට රු. 25,​000/​= ආදායමක් ඇති බෝඩිම් කාමර 5 ක් සහිත පර්චස් 15 ක ඉඩම ලක්ෂ 30 යි. 0772527904
064813

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

වත්තේගම ඇල්කඩුව නව හුන්නස්ගිරිය පාර පර්චස් 90 ඉඩම සමග නිවස කාමර 06 නාන කාමර 03,​ සාලය,​ කුස්සිය,​ කරාබු ගස් 24 කි. පුවක්,​ කෝපි ගස් ඇත. විකුණුම් මිල රු. 8,​500,​000/​-. එකඟතාවයෙන් මිල තීන්දු කළ හැක. (Negotiable) 0772995044,​ 0718149041.
064502

ගේදොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

වීරකැටිය තංගල්ල ප්‍රධාන මාර්ගයේ පාසල,​ රෝහල,​ අධිවේගී පිවිසුමට ඉතා ආසන්නයෙන් පර්චස් 30 ඉඩමක් විකිණීමට. 077-5778429 ආයෝජනයට සුදුසුයි.
063093

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල බටකැත්තර ටයිල් කළ දෙමහල් නිවස බද්දට. 35000/​-. 071-8399467.
064226

බත්තරමුල්ල උදයපුර ගෙදරක යටපැත්තේ වෙනම ගේට්ටුව,​ වාහනයක් නැවැත්වීම කාමර 02 සියලුම පහසුකම් සහිත ඇනෙක්සිය බදුදීමට. 0766503231.
064277

බත්තරමුල්ල උදයපුර ගෙදරක යට පැත්තේ වෙනම ගේට්ටුව,​ වාහනයක් නැවැත්වීම,​ කාමර 02 සියලු පහසුකම් සහිත ඇනෙක්සිය බදු දීමට. 0766503231.
064435

 ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කිරිබත්ගොඩ නගරයට නුදුරින් රෝහල පාර කින්ස්වුඩ්පාක් පර්. 10 ක දෙමහල් නිවස කාමර 3 ක් බාත්රූම් 2 ක් සහිතයි. විකිණීමට ලක්ෂ 170. 076-0133890,​ 070-1121824.
064118

Comments