
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 490/- නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් මුල සිට බාර ගැනේ. වර්ග අඩිය 3800/- සාධාරණ මිල ගණන් යටතේ වගකීම් සහිතව සියලු ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. එච්.පී. කන්ස්ට්‍රැක්ෂන්, පොල්ගස්ඕවිට. 072-5337562, 075-6206185.
057653
"චන්දන ඉදිකිරීම් කන්ස්ට්‍රක්ෂන් පිළියන්දල". ර.ලි. WJ xxxx ඔබගේ නිවාසය, ගොඩනැගිල්ල මුල සිටම ඉදිකරවා ගන්න. පේන්ට්, ටයිල්, වඩු, ෆ්ලයිවුඩ් සැටලින්, කුඩා ඕනෑම ඉදිකිරීමකට සියලුම අමුද්‍රව්‍ය සමග හෝ නොමැතිවද ඉතාම විස්වාසීව අඩුම මිල ගණන්වලට ඕනෑම ප්‍රදේශයකට කථා කරන්න. අයිතිකරු චන්දන. T.P. 077-0808820, 072-9300392, 076-1643403.
057776
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
ඇතුල්කෝට්ටේ ප්‍රධාන පාරට මීටර් 250 ක් දුරින් පිහිටි පර්. 06 යේ හා පර්චස් 12 ඉඩම (බැංකු ණයක් තිබූ) විකිණීමට ඇත. (මෙම ඉඩමේ සැලසුම කෝට්ටේ මහනගර සභාවෙන් අනුමත කර ඇත) Foodcity, Sri Lanka Telecome, ප්‍රධාන තැපැල් කන්තෝරුව, සමුපකාරය සහ Healthgarden ආසන්නයේ පිහිටා ඇත. 076-7964477.
055258
මාලඹේ නගරයට නුදුරින් මිල්ලගහවත්ත පාරේ පර්චස් 9.60 ඉඩම විකිණීමට. ප්‍රධාන පාරේ සිට මීටර් 450. පර්චසය ලක්ෂ 12. ටෙලිෆෝන් : 0777-422632.
053762
293 හෝමාගම, හංවැල්ල බස් පාරට යාබද ජල විදුලිය පහසුකම් සහිතයි. පර්. 10 ඉඩමක් සහ නිවසක් විකිණීමට තිබේ. M. 50 නිවසේ සිට ඇත. 0756866857
056977
ගේ දොර ඉඩකඩම් විකිණීමට මඩකලපුව දිස්ත්‍රික්කය
Land For Sale in Batticallo at Main Trino Road Opposite to Pillayarad School. Land Area 101P. Contact : 0778852009.
057740
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කිරුළපන, බේස්ලයින් පාරට මුහුණලා, දෙවන මහල, නිදන කාමර 04, නාන කාමර 03, රථ ගාල, කාර්යාලයකට පදිංචියට සුදුසුය. ව. අඩි 2400. 0775986782 මාස හයක අත්තිකාරම් මසකට කුලිය 100,000/=
055703
දෙහිවල - සම්පූර්ණයෙන් ටයිල් කරන ලද නිවසකි. කාමර 3 ක් හා වාහන 2 කට ඉඩ ඇත. 071-9733705
057919
නාරාහේන්පිට ඇල්විටිගල මාවත කොස්වත්ත පාර එල් ගොඩනැගිල්ල පළමු මහලේ කාමර 02 බැල්කනිය වැරැන්ඩාව වාහන ගණනක් ගාල් කිරීමේ පහසුකම් ආනන්ද, විශාඛා, දේවි බාලිකා, D.S සේනානායක විදුහල්වලට හා විවෘත විශ්වවිද්‍යාලයට දුර කිලෝමීටර් 03 කුලිය රුපියල් 60,000/-. එකඟත්වයෙනි. 077-2995044 සහ 071-6405816.
058332
නො. 91/16C, Midland Watarappola Road Mt.Lavinia උඩු මහල් නිවසක් කුලියට දීමට ඇත. කාමර 4 කින් සමන්විතයි, එක් කාමරයක් වායුසමීකරණය කර ඇත. වෙන් වෙන්වූ නාන කාමර 2 යි. නාන කාමරයක් සමග කම්කරු කාමරයක් විශාල විසිත්ත කාමරයක් හා Balcony විශාල මුලුතැන්ගෙයක් හා වාහන නැවැතුම්පලකින්ද සමන්විතයි. වැඩි විස්තර : 0777636349 / 0770888662.
057765
බොරැල්ල කාමර දෙකයි නාන කාමරය මුළු තැන්ගෙය සහිත ඇනෙක්සිය රු. 3,5000 ජලය විදුලිය 5,000/= දුරකථන 0777268835
058452
රාජගිරිය මොරගස්මුල්ලේ කාමර 3, බාත්රූම් 2 Hot Water ටයිල් කළ අංගසම්පූර්ණ ගරාජය සහිත උඩුමහල් නිවස, මාසික කුලිය රු. 55,000/= මාස 6 ක අත්තිකාරම් සාකච්ඡා කරගත හැක. 0718874353
057372
40/4, වැල්ලවත්ත, නාවල පාර, කොස්වත්ත, රාජගිරිය සහ නිවසෙහි දෙවන මහල කුලියට දීමට ඇත. කාමර 3 ක්, නාන කාමර 2 ක්, සහිත නිවස සම්පූර්ණ ටයිල් කර ඇත. 0777-226254
058429