ව්‍යාපාරික ස්ථාන | Page 3 | සිළුමිණ

ව්‍යාපාරික ස්ථාන

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

බොරැල්ල,​ බේස්ලයින් පාර,​ දෙමහල් ගොඩනැගිල්ල (ගෘහභාණ්ඩ රහිත),​ කුලියට දීමට ඇත. (නේවාසික /​ කාර්යාලයකට) බොරැල්ල හංදියේ සිට අඩි 100,​ බේස්ලයින් පාර ලංකා බැංකුවට යාබදව,​ රිජ්වේ ආර්යා රෝහලට අඩි 20 දුරින්,​ ඉහළ මහල ව.අඩි 1202,​ බිම්මහල ව.අඩි 794,​ නිදන කාමර 05,​ නාන කාමර 03,​ මුළුතැන්ගේ 01,​ විසිත්ත කාමර 01,​ කුලිය සම්පූර්ණයෙන් (250,​000/​-) හෝ වෙන් වශයෙන් (150,​000/​-) හා (100,​000/​-) වාහන 03 කට රථගාල,​ සෝලාර් ජල හීටරය,​ අඛණ්ඩ විදුලිය,​ ස්වයංක්‍රීය ෂටර්. අමතන්න - රෆියුසන් - 077-9000090 /​ 076-1049447.
051910

 

ඇට සහ පැල උවමනායි

නියගලා කරල් ඇට උවමනාකර තිබේ. හොඳ ඇට සඳහා ඉහළ මිලක් ගෙවනු ලැබේ. 077-9795349.
054750

 

මුද්‍රණ යන්ත්‍ර විකිණීම

කොමරි මුද්‍රණ යන්ත්‍ර 24x36 ප්‍රමාණය 1972 ජපන් මැෂිම 12 කලර් වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ. විමසීම් - දු. අංක. 077-7873608.
054946

Comments