රැකී රක්ෂා | Page 2 | සිළුමිණ

රැකී රක්ෂා

ඇබෑර්තු වෛද්‍ය

පිළියන්දල රෝහලක් සඳහා හෙදි සොහොයුරියන්,​ හෙදිවරියන්,​ ඖෂධවේදිනියන්,​ වෛද්‍ය රසායනාගාර ශිල්පිනියන්,​ මුදල් අයකැමිවරියන් (X-ray) විකිරණශිල්පිනියන්,​ චැනල් සහායිකාවන් අවශ්‍යයි. සම්මුඛ පරීක්ෂණය සඳහා 0777 789789 අමතන්න.050873

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

ප්‍රමුඛතම ආයතනයකට අලෙවි කළමනාකරුවන් බඳවාගැනේ. කොළඹ අවටින් වැටුප් කොමිස් මෝටර් රථ රක්‍ෂණාවරණ හිමිය. අමතන්න. 077-3928246,​ 071-6226578,​ 077-7697622,​ 071-8144320,​ 071-4895429,​ 011-4201539.046121

රැකියාවක් බලාපොරොත්තුවන දැනට කරන රැකියාවේ ආදායම සෑහීමකට පත්විය නොහැකිද? කොළඹ ආසන්නයේ ඔබට අවස්ථාවක්. ලංකාවේ ප්‍රමුඛ මූල්‍ය සමාගමක ප්‍රධාන කාර්යාලයට අයදුම්පත් l​p​p​k​u​m​a​r​n​@​y​a​h​o​o​.​c​o​m​,​ 0714822832.054196

ඇබෑර්තු මුද්‍රණ

කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයක් සඳහා ගිලටින් ඔපරේටර්වරු සිලින්ඩර් ඔපරේටර්වරු සහ නිමවුම් අංශය සඳහා පුහුණු /​ නුපුහුණු සේවකයන් අවශ්‍යව ඇත. සහතිකපත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. දසිස් ප්‍රින්ටස් (පෞද්.) සමාගම,​ නො. 100,​ පියදාස සිරිසේන මාවත,​ කොළඹ 10,​ දුරකථන අංකය : 0714945859.053479

ග්‍රැෆික් නිර්මාණකරුවන් (Graphic Designers) වහාම අවශ්‍යයි. කොළඹ 05 පිහිටි Softwave Printing සමාගමට සුවිශේෂී නිර්මාණයන් කිරීමට හැකි,​ Adobe පැකේජවල නිපුනතාවය ඇති අය අවශ්‍යයි. SLIOP,​ INGRIN වෙතින් සුදුසුකම් ලබා ඇති අයට ප්‍රමුඛතාවය. අවු. 2-4ක පළපුරුද්ද. වයස අවු. 20-30. සිත්ගන්නාසුලු වැටුප්. ජීවදත්ත h​r​@​s​o​f​t​w​a​v​e​.​l​k​ /​ 0772642651 වෙත යොමුකරන්න.053488

ඇබෑර්තු ගොඩනැගිලි  ඉදිකිරීම් කටයුතු

ප්ලයිවුඩ් සැටලිම සවිකර කම්බි බැඳ කොන්ක්‍රීට් කිරීමට ව. අ. 140 මුල සිට වැඩ භාරගනු ලැබේ. පළපුරුද්ද අවුරුදු 15 අවශ්‍ය නම් වැඩ කරන ස්ථාන බැලිය හැක. 075-9153719.052079

පොටි ඇද පේන්ට් කිරීම සහ ස්ප්‍රේ පේන්ට් වෝටර් බේෂ් කිරීම සඳහා කන්ට්‍රැක් ගනු ලැබේ. (සියලුම අලුත්වැඩියා කිරීම් සඳහා) 0766283629054153

SKIMCOAT සහ ටයිල් මැලියම් නිෂ්පාදන කර්මාන්තයකට නිෂ්පාදන සුපවයිසර්වරයෙකු උවමනායි. සමාන ක්‍ෂේත්‍රයක අවම වශයෙන් වසර 2 ක පළපුරුද්ද තිබිය යුතුයි. අයදුම් කරන්න. c​e​y​c​e​n​t​r​e​@​g​m​a​i​l​.​c​o​m​053030

ඇබෑර්තු ගෘහසේවය

ගෘහ සේවිකාවක් - කොළඹ බෞද්ධ නිවසක නැවතී සිට දිගුකාලීනව ජීවත් වී ඉවුම් පිහුම්,​ නිවසේ වැඩට අවංක,​ සතුන්ට කරුණාවන්ත සිල්වත් මැදිවයසේ කාන්තාවක්,​ ග්‍රාමසේවක සහතික සමග පැමිණෙන්න. ඒජන්සියක් නොවේ. රු. 30,​000/​- අමතර දීමනා. ජීවිතාන්තය දක්වා බලාගනී. 0776584349.052556

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු


පේන්ට් වැඩ (පොඩි වැඩ) සඳහා බාස්වරු සහ ගෝලයන් බඳවා ගැනේ. වියදම් මුදල් 750 ක්. සති දෙකෙන් පඩි. දුර පළාත් වලින් විශේෂයි. 0710521487054140

ඇබෑර්තු විවිධ

කුරුඳුවත්ත ප්‍රදේශයේ නව ආහාර වෙළඳසැලකට කෝකියකු අවශ්‍යයි. ලම්ප් රයිස් පිළියෙළ කිරීමේ දැනුම සහිත අයට ප්‍රමුඛතාව හිමිවේ. කරුණාකර අමතන්න. 072-7090925.052114

ජීවිතය ජයගන්න ආකර්ෂණීය කොමිස් සහිත තේ පැකට් වෙළඳාමට කැමති අය උවමනාය. ඇප මුදල් අවශ්‍ය නැත.053110

පාරිභෝගික සේවා සහකාරයෙකු වහාම අවශ්‍යයි. කොළඹ 05 පිහිටි Softwave Printing සමාගමට ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් හොඳ සන්නිවේදන කුසලතා ඇති කාර්යක්ෂමව පාරිභෝගිකයින් හැසිරවීමට හැකි අයෙකු විය යුතුයි. අවු. 2-4ක පළපුරුද්ද. වයස අවු. 22-30. සිත්ගන්නාසුලු වැටුප්. ජීවදත්ත h​r​@​s​o​f​t​w​a​v​e​.​l​k​ /​ 0772642651 වෙත යොමුකරන්න.053484

Comments