තවත් ආසාදිතයින් 79 ක් සුවය ලබයි | Page 2 | සිළුමිණ

තවත් ආසාදිතයින් 79 ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 79 ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ, කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 1,827 දක්වා ඉහළ ගොස් තිබේ.

 

Comments