
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම වර්ග අඩිය 490/- ගොඩනැගිලි සහ නිවාස ඉදිකිරීම් බාරගැනේ. සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. H.P. කන්ස්ට්‍රැක්සන්ස්, පොල්ගස්ඕවිට. දු.ක. 072-5337562, 075-6206185, 072-7108673
030462
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
බොරලැස්ගමුව වේරහැර ගංඟාරාම පාරේ පර්චස් 10 දශම 3.0 ඉඩම සහිත නිවස විකිණීමට. ජලය, විදුලිය, දුරකථන සහසුකම්. රත්මලානට 2 km. 077-5862187.
032337
වැල්ලවත්ත මැනිං පෙදෙස තනි මහල් නිවස (කාමර 3) පර්චස් 5.12 වහාම විකිණීමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දු.ක. 077-3595215.
032043
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කඳාන සිට කිලෝ මීටර් 03 ක් දුරින් කොස්පැලෑන දූව පාරෙන් ලක්‍ෂ 85 කට අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. විමසීම් 0770898153.
030924
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරිය අධිවේගී පිවිසුමට, මාලබේට නුදුරින් විශාල කාමර 3 ක්, සාලයක්, කෑමකාමරයක්, මුළුතැන්ගෙයක්, ගබඩාවක්, නාන කාමරයක්, (උණුවතුර පහසුකම්) මෙහෙකරු වැසිකිළියක්, ගරාජයක්, බැල්කනියක් සහිත උඩුමහල කුලියට / බද්දට. 0776536989.
029957