
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ඉංග්‍රීසි ගුරුවරයෙක් නිවසට පැමිණ ඉංග්‍රීසි භාෂාව, සාහිත්‍ය, විද්‍යාව, ගණිතය උගන්වති. Online Tuition පිලිප් පර්ඩිනන්ස්, 0777622834
027302
උසස් පෙළ භෞතික විද්‍යාව සිද්ධාන්ත / පුනරීක්ෂණ, තනි හෝ කණ්ඩායම් පන්ති, ගම්පහ, කැලණිය, කිරිබත්ගොඩ, කඩවත, බියගම කොළඹ අවට ආදර්ශ හා පසුගිය ප්‍රශ්න පත්‍ර ලකුණු පටිපාටිය සමග සාකච්ඡාව. මධුෂාන් ගනේගෙදර BSc, MSc (R). 077-4704833.
028735
IELTS TOEFL SAT GRE GMAT OET FCE O/L, A/L Literature Edxcel Cambridge Igcse පුද්ගලිකව ඉගැන්වීම. සේන හග්ගල්ල, 31, ජනතා පාර, වත්තේගෙදර, මහරගම.0714733689, 0775558590
030048
ඉදුම් හිටුම් තිබේ
රාගම වල්පොල වැදගත් නිවසක යුවලක් සඳහා කාමරයක් කුලියට දීමට ඇත. දු.ක. 077-6357591 නො. 236 වල්පොල, රාගම.
030414