රැකි රක්ෂා | Page 3 | සිළුමිණ

රැකි රක්ෂා

 ඇබෑර්තු වෛද්‍ය

පෞද්ගලික බෙහෙත් ශාලාවක් සඳහා වෛද්‍යවරයෙක් (MBBS) අවශ්‍යයි. දන්ත වෛද්‍යවරයෙක් (BDS) අවශ්‍යයි. 0777744011.
029220

 

 ඇබෑර්තු තොරතුරු තාක්ෂණය‍

අප ආයතනයට පරිගණක වෙළඳ සහයක පිරිමි අවු. 20 - 25 අතර සා. පෙ. දක්වා සුදුසුකම් නවාතැන් පහසුකම් අවශ්‍ය නම් සපයමි. පැමිණ විමසන්න. සෙත්සිරි මියුසික් සෙන්ටර්,​ 3/​1,​ මල්වත්ත පාර,​ කොළඹ 11. ටෙලි. 0112344305,​ 0718175007
029522

 

ඇබෑර්තු විවිධ

එයාටෙල් ආයතනයේ අලෙවි අංශයේ රැකියා ඇබෑර්තු ඇත. (ගැහැණු /​ පිරිමි) වැටුප රු. 31500 සිට. කොළඹ අවටින්. වැඩි විස්තර සඳහා අමතන්න. 0753841721,​ 0754333444
030706

Comments