
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම වර්ග අඩිය 490/- ගොඩනැගිලි සහ නිවාස ඉදිකිරීම් බාරගැනේ. සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. H.P. කන්ස්ට්‍රැක්සන්ස්, පොල්ගස්ඕවිට. දු.ක. 072-5337562, 075-6206185, 072-7108673
030462
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
කොට්ටාව රුක්මල්ගම පාසැල් මාවත තට්ටු දෙකේ, කාමර 04, ට්‍රොයිලට් 03, වටතාප්ප, ඉලෙක්ටොනික් ගේට්ටු, වාහන 03 නැවතීමට හැකි අගනා නව නිවාස දෙකක්. 077-3011107, 011-2821861.
025932
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
කඳාන සදා සරණ මාවත අක්කර 3 ක අතහැර දැමු කුඹුරු ඉඩම විකිණීමට. සංවර්ධනය කිරීමට අවසරය ඇත. විමසීම් : 0776246099.
030036
ගම්පහ දිස්ත්‍රික්කයේ නිසංසල පරිසරයක අක් 1 1/4 ඉඩම ජලය විදුලිය සහිත පාසල් ඉතාම ළග අගනා ඉඩම විකිණීමට ඇත. විමසන්න. 0703869002, 0718380030
030091
වතුරුගම පර්. 12.5 අඩක් නිමකළ නිවස විකිණීමට. 0752388832, 0772746475
030453
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
අඟුලාන දුම්රියපළ පාරේ ගාලු පාරට මිනිත්තු 03 කින් පයින් යා හැකි දුර පිහිටි NHDA අපට අයිති තට්ටු නිවාස බිම් මහල විශාල සාලය නිදන කාමර 03 නාන කාමර 2 ක් පැන්ට්‍රි ප්‍රදේශයකින් හා විශාල මුළුතැන් ගෙයක්ද සහිතය. ඉක්මනින් කුලියට / බද්දට දීමට. පරීක්ෂා කිරීමට විමසන්න. 0777-741827, 077-1429096.
029405
අතුරුගිරිය පෝරේ බොරළුගොඩ පාර ප්‍රධාන පාරේ සිට මී. 900 යි. සියලු පහසුකම් සහිත නිදන කාමර දෙකේ උඩුමහල් නිවස කුලියට දීමට. අත්තිකාරම් 20,000 x 6. විමසීම් : 0773355226, 0112742872.
029342
නුගේගොඩ නාවල දියත උයන අසල ටයිල් කළ කාමර 2 බැගින් ඇති උඩු මහලේ නිවස සහ බිම් මහලේ ඇනෙක්සිය කුලියට 0718312854, 0112827229
030565
රත්මලාන නගරාසන්නයේ කාමර 3 නාන කාමර 2 විසිත්ත කාමර 1 පැන්ට්‍රිය කෑම කාමරය වාහන නැවැත්වීමේ පහසුකම් සහිත අංගසම්පූර්ණ නවීන නිවස කුලියට දීමට ඇත. 0773701664, 0773701472
030065
රාජගිරිය, පෙරේරා මාවත දෙමහල් නිවස නිදන කාමර 02, සාලය, නාන කාමර 01, පා පැදියක් සඳහා නැවතීමේ පහසුකම්. අමතන්න. 0718139191.
029529
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කඳාන බාලසුරිය මාවත (ආරම්භක ස්ථානය), දුම්රිය ස්ථානයට මීටර් 200, ද මැසනද් විද්‍යාලයට මීටර් 100, නිදන කාමර 03, ශාලා 01, මුල්තැන්ගේ 01. උනන්දුවක් දක්වන අයවලුන් අප හරහා අමතන්න. වට්ස්ඇප් +971559486500, + 971556178575 මසකට රුපියල් 20,000/- (සාකච්ඡා කළ හැක).
030133
කඳාන හල්පේ පටුමගේ දෙමහල් නිවසක බිම් මහල පමණක් කුලියට පොලිස් ස්ථානය පිටුපස කඳාන නගරයට දුම්රිය පලට මිනිත්තු 5. ඩි මැසිනොඩ් විද්‍යාලයට මිනින්තු 10. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් අමතන්න. whatsapp +971559486500, +971556178575 විසිත්ත කාමර 2, කෑම කාමර 1, නාන කාමර 01, පැන්ට්‍රිය නිදන කාමර 2, කාර් පෝච් සම්පූර්ණ ටයිල් හා ෆිනිෂින් සිවිලිම මසකට 40,000/= සාකච්ඡා කළ හැකිය.
030127