මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළට | සිළුමිණ

මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළට

දිවයිනට වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වියහැකි බැවින් ධීවර කටයුතුවල නිරතවීමේදී සැළකිලිමත් වන ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා සඳහන් කළේ ය.

Comments