ආසාදිතයින් ගණන 981 ක් - Update | සිළුමිණ

ආසාදිතයින් ගණන 981 ක් - Update

මධ්‍යම රාත්‍රී 12.05 - Update

මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 981 දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදිතයින් ගණන 970 දක්වා ඉහළට - Update

තවත් කොරෝනා ආසාදිතයින් හය දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 970 දක්වා ඉහළ ගොස් තිබේ.

Comments