අද ත් ප්‍රදේශ රැසකට මහ වැසි | සිළුමිණ

අද ත් ප්‍රදේශ රැසකට මහ වැසි

පවතින වර්ෂාවත් සමග කුකුළේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබේ.

කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් සුජිත් කුලසේකර සඳහන් කළේ, පහත්බිම්වල ජීවත් වන ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි.

Comments