සුවය ලැබූ ගණන 240 දක්වා ඉහළ යයි | සිළුමිණ

සුවය ලැබූ ගණන 240 දක්වා ඉහළ යයි

තව ත් කොරෝනා ආසාදිතයින් 08ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, සුවය ලැබූ ගණන 240 දක්වා ඉහළ ගොස් තිබේ.

Comments