ආසාදිතයින් ගණන 718ක් - Update | සිළුමිණ

ආසාදිතයින් ගණන 718ක් - Update

තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, ආසාදිතයින් සංඛ්‍යාව 718 දක්වා ඉහළ ගොස් තිබේ.

අද(03) දිනයේ මේ දක්වා (11.15 PM) හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 13කි.

ආසාදිතයින් ගණන 708 ක් දක්වා ඉහළට - Update 

තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, ආසාදිතයින් සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් තිබේ.

Comments