කොරෝනා රෝගීන් සංඛ්‍යාව 242ක් - Update | සිළුමිණ

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 242ක් - Update

මෙරටින් වාතා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 242ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 241ක් - Update

අද දිනයේදී තවත් කොරෝනා රෝගීන් තිදෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 241ක්.කොරෝනා රෝගීන් සංඛ්‍යාව 241ක් - Update

අද දිනයේදී තවත් කොරෝනා රෝගීන් තිදෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 241ක්.

Comments