අකුරණ සහ කඩමාන්කුලම් වැසේ | සිළුමිණ

අකුරණ සහ කඩමාන්කුලම් වැසේ

කොරෝනා රෝගය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් ගම්මාන දෙකක් වසා දමා තිබේ.

ඒ මහනුවර අකුරණ ප්‍රදේශයේ සහ පුත්තලම කඩමාන්කුලම් ග්‍රාමයේ කොටසකි.

මහනුවර අකුරණ ප්‍රදේශයේ කොරෝනා රෝගියා වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

 

Comments