නිවාස සහ ඉඩකඩම් | Page 2 | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ 
කුලියට / බද්දට

මොරටුව රාවතාවත්තේ කාමර 03 කින් සමන්විත දෙමහල් නිවසක් කුලියට දීමට. රු. 42,​000/​-. අමතන්න. 0768405106,​ 0770233310.
022252

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා ෆ්ලයිවුඩ් සැටලිම යොදා කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම,​ සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග 470/​- වර්ග අඩිය. නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු භාර ගැනේ. සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. H.P. කන්ට්‍රැක්ෂන්ස්,​ පොල්ගස්ඕවිට. 0725337562,​ 0756206185,​ 0727108673.
023346

අගනා ෆ්ලයිවුඩ් සැටලිම යොදා කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම වර්ග අඩිය 470/​= සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග. H.P. කන්ස්ට්‍රක්ෂන්ස්,​ පොල්ගස්ඕවිට,​ 0725337562,​ 0756206185
018477

අනගි නිමාවකින් අඩු මිලට නිවාස ගෙඩනැගිලි පේන්ට් කිරීම,​ පොටි ඇද,​ පිලර් ගෑම,​ අලුත් පරණ දොර ජනෙල් ලීබඩු වෝටබේස් කිරීම. ඔබ කැමැති අයුරින් ඉක්මණින් නිමකර ගැනීමට අමතන්න. 0722847850,​ 0777470023.
022326

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොළොන්නාව විහාර මාවතේ වාස්තු විද්‍යාඥයෙකු සැලසුම් කළ ඒකක 2 නිදන කාමර 7 විශාල නිවස සාලය කෑම කාමරය සම්පූර්ණ ටයිල් ව.අ. 3120 පර්චස් 18.25 පිරිසිදු ඔප්පු. එක් එ්කකයක් ලෙස විකිණීමට බ්‍රෝකර්වරු අනවශ්‍යයි. පරීක්ෂා කිරීමට වේලාවක් වෙන්කරවා ගැනීමට අමතන්න. +94777380908.
023509

නාවල නිදන කාමර තුනයි. ව.අ. 2600 ක නිවස පර්චස් 27. වගුරුබිම /​ ජලතලය දර්ශනය වේ. 0773864644. m​e​g​a​t​r​e​n​@​s​l​t​.​l​k​
022802

නිවාස සහ ඉඩම් ව්‍යාපාරික ස්ථාන විකිණීමට ඇත. කළුබෝවිල,​ දෙහිවල,​ සහ තවත් ප්‍රදේශවල සුනිල්. 0777846326,​ 0753846326.
022814

මාලබේ නගරයට නුදුරින් මිල්ලගහවත්ත පාරේ සියලු පහසුකම් සහිත පර්චස් 9.60 අගනා ඉඩම විකිණීමට තිබේ. ප්‍රධාන පාරේ සිට මීටර් 400. පර්චසය ලක්ෂ 12. ටෙලිෆෝන් 0777422632.
023091

රාජගිරිය මොරගස්මුල්ල 4 වන පටුමග දෙමහල් නිවස විකිණීමට. වට තාප්ප,​ නිදන කාමර 4 ක්,​ බාත්රූම් 2 ක් සහිත නිවස ඉක්මණින් විකිණීමට. (පාකින් නොමැත) විදේශ ගතවීමට අවශ්‍ය නිසා වැඩිම ඉල්ලුමට. 0776850813.
022349

Pannipitiya මාලබේ බස් පාරට මුහුණලා රු. 100,​000/​- මාසික ආදායමැති,​ පදිංචිය,​ ආදායමක් සමග වටිනාකම වැඩිකරගත හැකි,​ නිවසක් /​ කඩ කාමර /​ ශාලාවකින් සමන්විත පිරිසිදු ඔප්පු සහිත ව.අ. 3,​300 සිව් මහල් ගොඩනැගිල්ල. මි. 32. 0729656200.
022144

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කිරිබත්ගොඩ මාකොළ පර්චස් 15 සමන්විත අංගසම්පූර්ණ නිවස. මුළු ගේ වටාම තාප්ප යොදා ඇත. 0712231479.
022384

ගම්පහ උඩුගම්පොළ නගරයට 500m දුරින් පර්චස් 40 විකිණීමට. පර්චසය 275000/​- බැගින්. 0712720224.
023552

ගම්පහ නගරයේ - පර්චස් 23ක ඉඩමක්. ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල,​ පෞද්ගලික රෝහල,​ ප්‍රධාන පාසල්,​ සුපිරි වෙළඳසැල්,​ ඖෂධහල්,​ බැංකු හා වෙළඳසැල් වලට මිනිත්තු 5ක් ඇතුළත ප්‍රවේශය. පිරිසිදු ඔප්පු,​ පදිංචියට,​ නිවසක් තැනීමට ව්‍යාපාරයකට සුදුසුයි. විමසීම් : 0774193009.
023058

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර ආසිරි රෝහල අසල විලියම් ගොපල්ලව මාවතට මී. 100 ක් දුරින් පර්. 7 ක සියලු පහසුකමැති ඉඩම සමග සාමාන්‍ය නිවස. පර්චසයක් රු. 3,​200,​000/​- යි. මිල ගණන් සාකච්ඡා කරගත හැක. 0717580960,​ 0760449371.
022268

ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල ඌව පරණගම මැදිපොකුණගම පිහිටි පර්. 300 සින්නක්කර ඔප්පු සහිත ඉඩම විකිණීමට ඇත. දු.අ. 0716570145
023533

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

වැලිගම - නගර සභා සීමාව තුළ අධිවේගී මාර්ගයට මුහුණලා වර්ග අඩි 1250 ඉඩම විකිණීමට. ව්‍යාපාරයකට /​ කාර්යාලයකට /​ ස්ටෝරුවකට /​ නිවසකට සුදුසුයි. සියවසක පිරිසිදු ඔප්පු. වැඩිම ඉල්ලුමට. 0765333405
020576

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

නාවල උඩුමහල වෙතට ඇතුල්වීම,​ විශාල ප්‍රධාන නිදන කාමර දෙකයි. අඩි 33'x10' අංගසම්පූර්ණ ඇනෙක්සිය,​ රූෆ්ටොප් අඩි 20x33 රු. 120,​000/​-. මාස 6 ක අත්තිකාරම්. 0773864644. m​e​g​a​t​r​e​n​@​s​l​t​.​l​k​
022788

නාවල දියත උයන අසල කාමර 2 සහිත ටයිල් කළ උඩුමහල කුලියට. වාහන නැවතීමේ පහසුකම් ඇත. 0718312854.
023108

මහරගම පිළියන්දල පාරේ නිවසක උඩුමහල කුලියට දීමට තිබේ. කාමර 3 යි. බාත්රූම් 2 යි. දු.ක. 077-2683424,​ 077-2605827.
021205

Comments