
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ගුරුවරයෙක් ජාත්‍යන්තර 4-10 ගණිතය Cambridge Local ඉංග්‍රීසි ව්‍යාකරණ Spoken අනිත් විෂයන් ගෙදරට පැමිණ උගන්වයි. 0774-907471.
005237
ගුරුවරයෙක් නිවසට පැමිණ ඉංග්‍රීසි භාෂාව සාහිත්‍ය විද්‍යාව ගණිතය උගන්වයි. Online පන්ති. පිලිප් පර්ඩිනන්ස්, 0777622834.
124841
විද්‍යාව, ගණිතය නිවසට පැමිණේ. "උපාධිධාරී" සා/ පෙළට පුනරීක්ෂණ නිබන්ධන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හුුරුව. 9/10/11. විමසන්න. 0711625184
004755
සිංහල 6 - 11 සහ විදේශිකයන් සඳහා මතක සිටින සරලක්‍රම සහිත කඩිනම් පාඩම්මාලාවට උපාධිදාරී ගුරුභවතෙක් නිවසට ගෙන්වාගන්න. 0774156362.
003187
2022 / 2021 භෞතික විද්‍යාව සිද්ධාන්ත, 2020 පුනරීක්ෂණ කණ්ඩායම් හා ඒක පුද්ගල පන්ති කඩවත, කිරිබත්ගොඩ, ගම්පහ, බියගම හා කැලණිය අවට. ආදර්ශ හා පසුගිය ප්‍රශ්න පත්‍ර ලකුණු පටිපාටිය සමග සාකච්ඡාව. ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවකු ලෙස අත්දැකීම් බහුල ගුරුවරයෙකු විසින් සිංහලෙන් මෙහෙයවයි. මධුෂාන් ගනේගෙදර B.S.c. MSc (R), 0774704833.
126192
ආහාරපාන සහ කෑම සැපයීම
කොළඹ අපගේ ආයතනයෙන් උදේ, දිවා, රාත්‍රී ආහාර ඇණවුම් භාර ගනිමු. 0773505124, 0760282719, 0778975757.
004246
ඉදුම් හිටුම් තිබේ
නාවල රාජගිරිය කොස්වත්ත, ද මැල්වත්ත පාරේ, අංගසම්පූර්ණ ඇනෙක්සියක් කුලියට දීමට තිබේ. (යුවළකට විශේෂයි). විමසීම් : 0713581006, 0758651968.
005387
වැදගත් ගැහැනු ළමයි දෙදෙනෙකුට බෝඩිමක්. නිවසේ කාමරය කොළඹ 15, අලුත්මාවත ඇත. විමසන්න. වත්තල වනවාසල පොල්වත්ත සියලු පහසුකම්. පොඩි ගෙවල් දෙකක් ඇත. රු. 14,000/- 12,500/-. 0778886314. 0774413778.
004261