
සුඛෝපභෝගී නිවාස/ අනුනිවාස/ සහාධිපත්‍ය දේපළ - විකිණීම
පැපිලියාන පර්චස් 6 ක සුඛෝපභෝගී දෙමහල් කාමර 6 ක් නාන කාමර 6 කින් සමන්විත නව නිවසක් විකිණීමට ඇත. මිලියන 35. 0773213898, 0713439334.
003625
වතුපිටි විකිණීම
හලාවත, ගල්මුරුව අක්කර 10 පොල් ඉඩම විකිණීමට. අක්කර 5 අක් 3 කොටස් වශයෙන්ද විකිණේ. විමසීම් : 0776246099.
004938
ගොඩනැගිලි ඉදිකිරීම්/ උපකරණ
"චන්දන ඉදිකිරීම් කන්ස්ට්‍රක්ෂන්' ර ලි. WJ-xxxx ඔබගේ නිවාසය, ගොඩනැගිල්ල මුල සිටම අවසානය තෙක්ම සියලුම වැඩකොටස් නිම කරවා ගැනීමට. පේන්ට්, ටයිල් සියලුම නිවාස අලුත්වැඩියා කටයුතු (ෆ්ලයිවුඩ් සටරින්) සියලුම අමු ද්‍රව්‍ය සමග නොමැතිවද ඕනෑම ප්‍රදේශයක ඉතාම වගකීමෙන් අඩුම මිල ගණන් වලට නිම කරවා ගැනීමට කතා කරන්න. චන්දන, 0770808820, 0729300392, 0761643403
125087
ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
කොට්ටාව මත්තේගොඩ ආසිරි උයන නිවසක් විකිණීමට ඇත. පර්. 11.5 වැදගත් පරිසරයක ලක්ෂ 87. බ්‍රෝකර්වරු අනවශ්‍යයයි. 0770700640, 0718299243.
004331
දෙහිවල ගාලු පාර ආසන්නයේ තෙමහල් ගොඩනැගිල්ල නිදන කාමර 9 නාන කාමර 9 වෙනම වරිපනම් අංක 3 ක්, විදුලි ජල මීටර්, මාසික කුලී ආදායම 150,000. 0773649897
003943
බොල්ගොඩ වැවට මුහුණලා පර්චස් 72ක ඉඩම වැඩිම මිලට 0773649897
003949
රත්මලාන කටුකුරුදුවත්ත පාර පර්චස් 10 ක ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. 0770490542.
004387
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය - විකිණීමට
උඩුපිල පර්. 61 ක ඉඩමක්, නිදන කාමර - 3 සමග විකිණීමට. නව නුවර පාරට මී. 900 යි. දෙල්ගොඩට මිනිත්තු 5 යි. ටෙලි. 0778253115 හෝ 0773257719.
003826
කටුනායක ගුවන්තොටුපල හයිවේ අසල වෙළබඩ පාරේ පර්චස් 18.6 ක නිරවුල් හතරැස් ඉඩම කඩිනමින් විකිණීමට. 0718505586.
004241
වත්තල හන්දියේ ප්‍රධාන පාරෙන් ප්‍රවේශ සහිත කැන්ඩි ගාමන්ට්ස් අසල නිවාස 02 ක් සහිත පර්චස් 17 ඉඩම විකිණීමට. 0777900381.
003868
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය - විකිණීමට
පානදුර මැදවෙල්ල පාර මොරවින්න, අඩක් නිමකළ දෙමහල් නිවස ඉක්මණින් විකිණීමට. 071-3575948.
005097
ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය - විකිණීමට
මහනුවර කුරුණෑගල ප්‍රධාන පාරේ බෝයගොඩින් වර්ග අඩි 2900ක නිවස සමග අක්කරයක පොල් සහිත ඉඩම විකිණීමට. කොටස් වශයෙන්ද ගත හැක. ප්‍රධාන මාර්ගයට මීටර් 20. ඉතා මනරම් පරිසරයක පිහිටා ඇත. 0760654568, 0718107489
004012
ගේ දොර ඉඩකඩම් - අනුරාධපුර දිස්ත්‍රික්කය - විකිණීමට
අනුරාධපුර II වන පියවර ඉදිකළ නිවසක්ද සහිත පර්චස් 44ක ඉඩම විකිණීමට. කූඹිච්චන්කුලම වැව සංවර්ධන ව්‍යාපෘතියට ඉතා නුදුරින් අමතර පර්චස් 20 රිසර්වේෂන් 0778387760
004027
ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය - කුලියට / බද්දට
කඩුවෙල නගරයට ආසන්නව වැලිවිට සියලු පහසුකමින් යුත් නව නිවස කුලියට දීමට ඇත. දුර. 0703697102, 0112414224.
004269
කළුබෝවිල - කොළඹ 06 විහාර පටුමඟ හා කළුබෝවිල සරණංකර පාර අතර පිහිටි නිදන කාමර 02 නිවස, නාන කාමර 01. සේවක වැසිකිළිය, ගාලු පාරට විනාඩි 01 ක ඇවිදින දුර. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. බදුදීමට ඇත. 071-0333305/ 0777-900353.
005110
දෙහිවල ගාලුපාර සහ කළුබෝවිල රෝහල් පාරට ආසන්නයේ දෙවන මහලේ කාමර තුනක වෙනම ඒකකය සියලු පහසුකම් වෙනම ජල හා විදුලි මීටර්, මාස තුනක අත්තිකාරම් 0773649897
003937
නුගේගොඩ විජේරාම විශ්වවිද්‍යාලය ආසන්නව කාමර 03 ක ටයිල් කළ නිවස කුලියට දීමට තිබේ. රු. 52,000/-. 0776858516.
004508
හෝමාගම කිරිවත්තුඩුව කාමර 2 ක් සහිත ඇටෑච් බාත්රූම් වෙනම, ප්‍රධාන බස් පාරට පෙනෙන දුර ඇනෙක්සියක් කුලියට. 0715222460.
003650
ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය - කුලියට /බද්දට
කඳාන, ෆාතිමා පාරේ, කොළඹ පාරට නුදුරුව පිහිටි නිදන කාමර දෙකක බිම් මහල කුලියට දීමට ඇත. සියලු පහසුකම් ඇත. 0774-648033.
004263