ව්‍යාපාරික | Page 2 | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරි ස්ථාන විකිණීම

ඇල්විටිගල මාවතට (බේස්ලයින්) මුහුණලා ගොඩනැගිල්ලක් විකිණීමට ඇත. ට්‍රිලියම් නිවාස සහ හමුදා රෝහලට ඇවිදින දුරින් රාජකීය විද්‍යාලයට ඇතුලත්වීමට සුදුසුකම් දුරින් පිහිටා ඇත. ප්‍රසිද්ධ රෝහල්,​ බැංකු සහ කඩ සංකීර්ණ යාබදව ට්‍රිලියම් නිවාස සහ British School අතර පිහිටා ඇත. පර්චස් 4.65 /​ වර්ග අඩි 4100/​ රු. 54,​000,​000/​- තට්ටු 3. 0777838391.
123702

ව්‍යාපාරික ස්ථාන කුලියට බද්දට

කොළඹ 02,​ මැලේ වීදිය,​ හමුදා පාසැල ඉදිරිපිට වර්ග අඩි 1550 ක උඩු මහල සහ පහත මාලය කුලියට හෝ බද්දට. මසකට රු. ලක්ෂ 02 කි. අවුරුද්දක අත්තිකාරම්. 0771329922,​ 0115684441.
123059

මහරගම බොරලැස්ගමුව වේරහැර නගරවලට ආසන්නව පර්චස් 45 ක පිිහිටි නිවස ව්‍යාපාරික ස්ථානයක් සඳහා බද්දට. 0778543948,​ 0777388144
123568

සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට ජල/​විදුලි/​වැසිකිළි පහසුකමැති,​ ටයිල් කළ රෝලර් දොරැති පර්. 2 ක කඩ කාමරය කුලියට. 0776-431778,​ 0112-915275.
121308

Comments