නිවාස සහ ඉඩම් | Page 2 | සිළුමිණ

නිවාස සහ ඉඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය ගල්වරුස පාර පර්. 11. 75% වැඩ නිමි නවීන ගෘහනිර්මාණ ශිල්පයට සාදා ඇති නිවස. කාමර 04,​ නාන කාමර 02,​ ඉක්මණින් විකිණීමට. 0703591314. රු. ලක්ෂ 160. (මිලියන 16) මිල ගණන් සාකච්ඡා කළ හැක.
117825

අනගි මහල් නිවසක් පැලවත්ත රත්නායක මාවතෙහි විකිණීමට. කාමර තුනක්. නාන කාමර දෙකක්. සේවක කාමරයක් හා නාන කාමරයක් සහිතව. අමතන්න. 0772208502.
109731

අනගි ඉඩමක් හෝකන්දර කොට්ටාව ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති ඉඩම් කට්ටියෙන් පර්චස් 07 ඉඩම විකිණීමට ඇත. අමතන්න. 0772208502.
109735

දෙහිවල පාර,​ බොරලැස්ගමුව. කාමර 4/​Toilet 2 නිවස සහ උඩුමහල් 1 කාමරයක් බැගින් වූ ඇනෙක්ස් 2 වාහන 3 ක් නැවතිය හැක. පර්චස් 10.5,​ විදුලි,​ ජලය වෙනම,​ ලිං ජලය ඇත. මිලියන 22. 0776020313.
117661

බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවත පර්චස් 6.75 ඉඩම වහාම විකිණීමට. පර්චසය රු. 1.9 බැගින්. සාකච්ඡා කරගත හැක. 0714740254
117026

මහරගම පිළියන්දල ප්‍රධාන පාරට යාබදව සුභසාධක මාවතේ පර්. 10 ක දෙමහල් නිවස ඉතා ඉක්මණින් විකිණීමට ඇත. සියලු පහසුකම් සහිතයි. දු.අ. 0777794885.
117324

රත්මලාන කටුකුරුඳුවත්ත පාර පර්චස් 10 ක ඉඩමක් විකිණීමට පිරිසිදු ඔප්පු. 0770490542
117004

රාජගිරියේ නගර මධ්‍යයේ පර්චස් 07 ක නිවසක් සහිත ඉඩමක් වැඩිම ඉල්ලුමට දුරකතන අංක 0773258249)
116801

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කැලණිය පෙතියාගොඩ මෑවැල්ල පාරෙහි ගඟබොඩ වත්ත ඉඩම විකිණීමට තිබේ. කොළඹට කි. මී. 4,​ කැලණි විහාරයට කි. මී. 3,​ ප්‍රධාන මාර්ගයට මීටර් 500 ක් (බස්/​ දුම්රිය) පර්චස් 8 ක කුඩා නිවස ජල විදුලි සහිතව ලක්ෂ 33 කට විකිණීමට. පර්චස් 10 සහ පර්චස් 15 බිම් කොටස් 6 ක් විකිණීමට තිබේ. පර්චස් 1 ලක්ෂ 3 යි. පිරිසිදු ඔප්පු. බැලීමට උදෑසන 10.30 සිට 12.30 සහ සවස 3.30 සිට 5.30 දක්වා. අමතන්න ශාන් : 0777607773,​ 0763149490,​ අනිෂා 0763563056,​ 0787584572
117025

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ 02,​ මෙට්රෝ අපාට්මන්ට් නිවසක්,​ කුලියට. නිදන කාමර 03,​ නාන කාරම 02,​ රථ ගාල හා සාප්පු,​ ව. අඩි 800 හා 1000 නිවස. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. වැඩිදුර විස්තර සඳහා,​ කරුණාකර අමතන්න. 0114403992.
116218

දෙමහල් නිවසක් බදු දීමට ඇත. නො. 302/​1ඒ,​ වෙදගෙවත්ත පාර,​ කොටුවේගොඩ,​ රාජගිරිය. දු. .ක. 0112884096.
116223

බොරලැස්ගමුව රත්තනපිටිය හන්දියේ නිවසක උඩුමහල කුලියට දීමට. 0770490542,​ 0774208888
117002

බොරැල්ල 233/​18 කොටා පටුමග නිදන කාමර 02,​ නාන කාමර 02,​ පැන්ට්‍රිය,​ මුළුතැන්ගෙය,​ ආලින්දය,​ ලොබිය,​ ශාලාව. 2670954,​ 0752774485,​ 0754681294.
114623

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

බියගම වෙළඳ කලාපයේ ප්‍රදීපා පාරේ පර්චස් 9 ක සියලු පහසුකමැති නව නිවස කුලියට /​ විකිණීමට. ටෙලි. 0766625193,​ 0776625193
116997

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

කළුතර උතුරු දුම්රිය ස්ථානයට නුදුරින් සහ ගාලුපාරේ සිට මීටර් 200 ක් ආසන්නයේ පිහිටි යාබද නාන කාමරයක් සහිත ටයිල් අතුරන ලද කාමර තුනක් සහිත නිවස බදු දීමට තිබේ. වාහන නැවැත්වීමේ පහසුකම්ද ඇත. 0714566254.
117292

ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට

ගල්කිස්ස නො. 34,​ හේන පාරේ මනරම් පරිසරයක ඉඩකඩ සහිත කාමර 6 ක් හා නාන කාමර 4 සහිත පර්චස් 28 ක ඉඩම සහිත නිවසක් ඉදිරිපස වත්තේ වීදුරුවලින් නිම කළ තට්ටු 2 ක ගොඩනැගිල්ලක් ද ඇතුළත්ය. ගාලු පාරට විනාඩි 2 කින් පමණ ළඟාවිය හැක. ආරක්ෂිත පරිසරයකි. නිවසකට පෙරපාසලකට ව්‍යාපාරික ස්ථානයකට වඩාත් සුදුසුය. විකිණීමට හෝ බද්දට. අමතන්න. 0776256568,​ 0774042331
117981

Comments