නිවාස හා ඉඩම් | Page 2 | සිළුමිණ

නිවාස හා ඉඩම්

සුඛෝපභෝගි නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපල කුලියට / බද්දට

මවුන්ට් ක්ලිෆඩ් රේන්ජ් හෝමාගම සුපිරි තට්ටු නිවාස සංකීර්ණයෙන් නවීනතම නිවසක් කුලියට ඇත. දියගම තාක්ෂණ විශ්වවිද්‍යාලයට NIBM හරිත විශ්වවිද්‍යාලයට ආසන්නව ඇත. කුලිය රු. 30,​000 මසකට. ගෘහ භාණ්ඩ සහිතව රු. 40,​000. පැය 24 පුරා ආරක්ෂාව. පිහිනුම් තටාකය. වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි. 0718320781.
081318

වතුපිටි විකිණීම

දැරනියගල නගරයට නුදුරින් ගඟට මුහුණලා පිහිටි අක්කර 17.8 තේ, රබර් මිශ්‍ර වගා සහිත ඉඩම විකිණීමට තිබේ. ගැණුම්කරුවන් පමණක් අමතන්න. හේමන්ත 0702521095, පරාක්‍රම 0775175509
079634

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා අයුරින් ෆ්ලයිවුඩ් ෂටලිම යොදා සියලු අමුද්‍රව්‍ය සමග කොන්ක්‍රීට් ස්ලැබ්දැමීම වර්ග අඩිය 470/​-. සාධාරණ මිලගණන් යටතේ සිදුකෙරේ. H.P. Construction,​ Polgasowita. ටෙලි. 072-5337562,​ 072-6206185,​ 072-7108673.
080496

ඔබගේ ඉඩමේ අප ලවා නිවාස සහ ගොඩනැගිලි ඉදිකරවා ගන්න. අංගසම්පූර්ණ වර්ග අඩිය,​ 3,​470/​-. සිවිල් ඉංජිනේරු කටයුතු. නිවාස සැලසුම් ඇඳීම,​ සියලුම නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම,​ ගොඩනැගිලි ද්‍රව්‍ය සමග ගොඩනැගිලි නිවාස අලුත් වැඩියා කටයුතු. පොළවේ ඉන්ටලොක් ගල්ඇතිරීම,​ සාධාරණ මිලගණන් යටතේ සිදුකෙරේ. H.P. construction,​ Polgasowita. Tel. 072-5337562/​ 075-6206185/​ 072-7108673.
080491

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කඩුවෙල හෝමාගම 698 බස් මාර්ගයේ පාරට මුහුණලා තිබෙන තෙමහල් නව නිවෙස පර්චස් 50 ඉඩම සහ සියලු ගෘහභාණ්ඩ සමග ලක්ෂ 350 කට විකුණයි. සියලු උපාංග යුරෝපයෙන් අනයනය කර ඇත. බිමට කුඹුක් ලී අතුරා තිබේ. නිදන කාමර 5 කි. නාන කාමර 4 කි. පහත මහල කඩ පේළියක් නිසා ව්‍යාපාරික ස්ථානයකට අගනා නිවහනකි. 0711706417- 0719528630
077401

කහතුඩුව අධිවේගී පිවිසුමට ඉතාළඟ කෝරළඉම හංදියේ 120 පාරට මායිම්ව පර්. 16.9 ඉඩම විකිණීමට. විමසීම්. ටෙලි. 071-4472745 අමතන්න.
079846

කොළඹ ඇතුල්කෝට්ටේ පර්චස් 20 ක ගෙයක් සමග ඉඩම විකිණීමට තිබේ. 0777900662,​ 0723445437,​ 0762292326.
077721

රත්මලාන කටුකුරුඳුවත්ත පාර පර්චස් 10 ක ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. 0770490542.
081352

හෝමාගම මුල්ලේගම අතුලවංශ මාවතේ හතරැස් පර්චස් 20 විකිණේ. පර්චසය 215. 0718-763043,​ 076-4110039.
080526

CT ගාර්ඩන්ස් පිළියන්දල සුපිරි නිවාස සංකීර්ණයේ පර්: 10 බිම් කොටස් දෙකක් විකිණීමට තිබේ. පැය 24 පුරා ආරක්ෂාව. පිහිනුම් තටාකය,​ කායවර්ධන මධ්‍යස්ථානය,​ පිට්ටනිය,​ සුපර් මාර්කට් ඇතුළත්ය. සංකීර්ණයම තාප්පයකින් ආරක්ෂාවේ. ජාත්‍යන්තර පාසැලට 100m. හොරණ පාරට 700m වෛද්‍ය මධ්‍යස්ථානයට 800m. රු. 1,​500,​000.00 පර්චසය 0718320781.
081323

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කඩවත මහර බංගලාවත්ත පාරේ පර්. 13.7 කාමර 5,​ බාත්රූම් 2,​ බැල්කනි සහිත අංගසම්පූර්ණ දෙමහල් වටතාප්ප සහිත නවීන නිවස විකිණීමට. ලක්ෂ 295/​-. (මිල ගණන් සාකච්ඡා කරගත හැකිය) 00447870518849,​ 0094773053416. a​b​a​y​a​t​i​l​a​k​a​@​y​a​h​o​o​.​c​o​.​u​k​
081326

කිරිඳිවෙල දියවාල පාරේ දියවාල පාරට මායිම්ව පර්චස් 40 ක් විකිණීමට. හරි හතරැස් ඉඩමකි. 0777-556841,​ 0760-583006.
079806

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

අගනා ඉඩමක් හෝමාගම තලගල පර්චස් 10.8 නළජල විදුලිය බස් පාරට නුදුරු රු. 1,​550,​000/​- සාකච්ඡා කළ හැක. 0775500019.
081329

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කොට්ටාව මත්තේගොඩ 255/​342 පාරට මීටර් 800,​ 5 වන පටුමග පුබුදු මාවත අංගසම්පූර්ණ ටයිල් කළ උඩුමහල කුලියට. 0718360421,​ 0778755965.
081043

පිටකෝට්ටේ බැද්දගාන පාරේ 66/​2 දරන නිවසේ උඩු මහල කුලියට දීමට තිබේ. (කාමර 3 යි). විමසීම් : 0716651237,​ 071-7584257,​ 011-2869070.
080543

මාලඹේ සුසිතපුර කාමර පහක්,​ නාන කාමර තුනක්,​ පැන්ට්‍රිය,​ ගරාජය,​ ටයිල්කළ විශාල නිවස බද්දට. නගරයට මී.300. 0714-141907.
080426

රත්මලාන - ගාලු පාරට කිට්ටුව නිදන කාමර 2 ක නිවස,​ ඉඩකඩ සහිත සාලය ටෙරාසෝ. 11/​8A,​ ධර්මාරාම පාර. 0112713118,​ 0713013262.
081306

Comments