රැකි රක්ෂා | Page 2 | සිළුමිණ

රැකි රක්ෂා

 ඇබෑර්තු - ලිපිකරු/ ලේකම්වරු

කොළඹ 15 පෞද්ගලික ආයතනයකට පළපුරුදු වාප්පු ලිපිකරුවෙකු (Warf Clerk) අවශ්‍යයි. විමසීම්. 0718157089,​ 0117290230
047283

ඇබෑර්තු - රියදුරු

අවු. 35 - 55 මාලබේ නැවතී සේවයට මත්පැනින් තොර රියදුරන් අවශ්‍යයි. චන්ද්‍රා පනාගොඩ සහ සමාගම. 0767113352
047145

ඇබෑර්තු - හෝටල් බේකරි

හෝටල් සහ බේකරි - පළපුරුදු සූපවේදීයෙක්/​ කෝකියෙක් මුළුතැන්ගෙයි සහායකයෙක් අවශ්‍ය කර තිබේ. කොළඹ ප්‍රසිද්ධ ආයතයක් සඳහා,​ පෙරදිග බටහිර සහ මැද පෙරදිග ආහාර වේල් සහිතයි. දු.ක. 0777779406,​ 0773504340
045974

ඇබෑර්තු - විවිධ

ආරක්ෂක ඇබෑර්තු ඇත. J. S. O සඳහා දිවුලපිටිය හලාවත වෙන්නප්පුව යන ප්‍රදේශ සඳහා විශේෂයි. විමසන්න. 0767100279.
047365

ආරක්ෂක ඇබෑර්තු ඇත. O. I. C. Rs. 1300/​- වැඩමුරයක් සඳහා J. S. O. Rs. 1100/​- L. S. O. Rs. 1100/​- විමසන්න. 0777304740 /​ 0777438987.
047357

ආරක්ෂක ඇබෑර්තු ඇත. J. S. O සඳහා නුගේගොඩ පිළියන්දල හොරණ යන ප්‍රදේශ සඳහා විශේෂයි. විමසන්න. 0767100187.
047360

කොළඹ 15 පෞද්ගලික ආයතනයකට පළපුරුදු මෙහෙයුම් සහායකයෙකු (Operation Assistant) අවශ්‍යයි. විමසීම් 0718157089,​ 0117290230
047279

තරුපහේ හෝටලයක් සඳහා ආරක්ෂක ඇබෑර්තු ඇත ආහාර නවාතැන් පහසුකම් නොමිලේ අමතන්න. 0112564154 /​ 0777455676.
047364

J. S. O සඳහා ආරක්ෂක ඇබෑර්තු ගාල්ල හික්කඩුව දෙනියාය හම්බන්තොට අම්බලන්තොට යන ප්‍රදේශ සඳහා විමසන්න. 0767169099.
047358

O. I. C,​ J. S. O,​ L. S. O සඳහා ආරක්ෂක ඇබෑර්තු ඇත. මාලබේ අතුරුගිරිය කඩුවෙල යන ප්‍රදේශ සඳහා විශේෂයි 0768358697 /​ 0718361641 /​ 0752705598.
047361

Comments