
මෝටර් කාර් රථ විකිණීම
NISSAN EX-Saloon FB-15 1999 HA-xxxx Auto P/S, P/M 155,000km. 21/75, අනර්ඝ තත්ත්වය. 0716-842012.
045188
වෑන් රත විකිණීම
කැලණිය ටොයෝටා ටවුන් ඒස් CR 27 52 - වෑන් රථය 1992 ලියාපදිංචියි. වායු සමීකරණය, පවර් ස්ටියරිං, මැනුවල්, 15 ලක්ෂයයි. දුරකතනය 0779574897.
044238
ජීප් හා පිකප් රථ විකිණීම
TATA Xenon XLT (2015) පළමු අයිතිකරු, කැන්වස් වහල, සින්ගල් කැබ් DAA xxxx රථය විකිණිමට ඇත. පරීක්ෂා කිරීම සතියේ දිනවල කාර්යාල වේලාවන්හිදී. දු.ක. 071-4945859. කොළඹ - 10.
044654
මෝටර් රථ උවමනායි
MITSUBISHI L-200 4x4 Double CAB අවශ්‍යයි. ප්‍රධාන පෙළේ දුරකථන සමාගමක භාවිතය සඳහා නිෂ්පාදිත වර්ෂය 2010 සිට 2018 දක්වා වසර 05 ක කාලසීමාවකට කොළඹ, කළුතර, මහනුවර යන ප්‍රදේශයන් සඳහා ඉහත මාදිලියේ වාහන අවශ්‍යයි. විමසීම්. 076-8219067, 076-9739106, 071-3853991.
045271
Nissan NP 300 4x4 NVARA DOUBLE CAB අවශ්‍යයි. ප්‍රධාන පෙළේ දුරකථන සමාගමක භාවිතය සඳහා නිෂ්පාදිත වර්ෂය 2010 සිට 2018 දක්වා වසර 05 ක කාලසීමාවකට කොළඹ, මහනුවර, කළුතර යන ප්‍රදේශයන් සඳහා ඉහත මාදිලියේ වාහන අවශ්‍යයි. විමසීම්. 076-8219106, 076-9739106, 0713-853991.
045280
TOYOTA HILUX 4x4 DOUBLE CAB අවශ්‍යයි. ප්‍රධාන පෙළේ දුරකථන සමාගමක භාවිතය සඳහා නිෂ්පාදිත වර්ෂය 2010 සිට 2018 දක්වා වසර 05 ක කාලසීමාවකට, කොළඹ, මහනුවර, කළුතර යන ප්‍රදේශයන් සඳහා ඉහත මාදිළියේ වාහන අවශ්‍යයි. විමසීම්. 076-8219067, 076-9739106, 0713-853991.
045283
TOYOTA KDH VAN අවශ්‍යයි. ලංකාවේ ප්‍රධාන පෙළේ දුරකථන සමාගමක භාවිතය සඳහා නිෂ්පාදිත වර්ෂය 2010 සිට 2018 දක්වා වසර 05 ක කාලසීමාවකට ඉහත මාදිලියේ වාහන අවශ්‍යයි. විමසීම්. 076-9739106, 0713-853991.
045275