
ඇබෑර්තු - ගෘහසේවය
මහරගමට නුදුරු කුඩා පවුලකට, කෑම පිසීමට හා ගෙදර අනිකුත් වැඩවලට, 45-60 අතර, නිරෝගී, ක්‍රියාශීලී, සැරපරුෂ ගති නැති, උපදෙස් පිළිපැදීමට කැමති, නිහතමානී කාන්තාවක් අවශ්‍යයි. සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 4.00 ට අවදවීම අවශ්‍යයි. පෝයට සිල්ගත හැක. අප්‍රියෙල්, අගෝස්තු, දෙසැම්බර් මාසවලදී දින 14 බැගින් පඩි සහිත නිවාඩු. තමාම අමතන්න. විමසීම් : 071-8320470. වැටුප 20,000 යි.
143300
ඇබෑර්තු - හෝටල්/ බේකරි
පිළියන්දල නගරයේ පිහිටි රෙස්ටුරන්ට් එක සඳහා ඉදිරිපස live kitchen වැඩ කළ හැකි දක්ෂ චයිනිස් කෝකියකු චයින්ස් chef කෙනෙකු වහාම අවශ්‍යයි. සිත් ගන්නා වැටුප් සමග අතිකාල දීමනා. නිල ඇඳුම්, නවාතැන් පහසුකම් සහිතව 1 චයිනිස්, 2chef or cook 2, kitchen Helper, 3 Delivery Boy (Bike Rider) 4 Waiter, 5 Steward, 7 cleaners වහාම අවශ්‍යයි. අමතන්න. දුරකථනය. 0777787915, 0762545656.
144871
ඉදුමි හිටුම් - තිබේ
කඩවත මංකඩ පාරේ තනි කාමරයක ඇනෙක්ස් එකක් සහ තනි / යුගල කාමර කුලියට වෙනම ඇතුල්වීම යාබද නාන කාමර පාර්කින් ඇත. 0704150231.
144573
නාවල, විශාල ටයිල් කර ඇති කාමරය කුලියට. යාබද නාන කාමරය, වැසිකිළිය, වෙන් වූ ඇතුළුවීම, විවෘත විශ්වවිද්‍යාලයට, ආසිරි ඇපලෝ රෝහල් ආසන්නයේ. රැකියාවේ නියුතු කාන්තාවකට හෝ මහතෙකුට ශිෂ්‍යයෙකුට සුදුසුයි. දුරකථන. 0112863308, 0774971665.
144452