රැකි රක්ෂා | Page 2 | සිළුමිණ

රැකි රක්ෂා

ඇබෑර්තු වෙළඳ/අලෙවිකරණය

කොළඹ සිටි සෙන්ටර් හි ඇති නවීන පන්නයේ තේ අලෙවි සැල­කට ඉංග්‍රීසි දැනුම ඇති සේවක සේවි­කා­වන් අවශ්‍යයි. 077-2250621.
142065

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ­පෙළේ සන්නි­වේ­දන ආය­ත­න­යක අලෙවි විධා­යක නිල­ධා­රීන් සඳහා ඇබෑර්තු ඇත. වයස අවු. 20-45 ත් අතර මස­කට රු. 75000/​- කට වඩා ආදා­ය­මක්. වැඩි විස්තර සඳහා අම­තන්න. නිලංකා 0753841902.
141749

ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය

පරි­ග­ණක දත්ත ක්‍රියාකාරී තන­තුර අවශ්‍ය සුදු­සු­කම් - A/​L සමත්,​ පරි­ග­ණක පිළි­බඳ මනා දැනුම,​ ෆොටො­ෂොප්,​ වයස අවු­රුදු 20-30 අතර. ඉංග්‍රීසි භාෂා නිපු­ණ­තා­වය. වැටුප සාකච්ඡා කර­ගත හැක. පහත සඳ­හන් ලිපි­න­යට දින 14 ක් ඇතු­ළත අය­දුම් කරන්න. නො. 623/​ඩී,​ නාවල පාර,​ රාජ­ගි­රිය. g​l​o​b​a​l​i​n​t​e​l​@​g​m​a​i​l​.​c​o​m​
141236

ඇබෑර්තු - අධ්‍යාපන

අපට තල­ව­තු­ගොඩ ඉංග්‍රීසි මාධ්‍ය පාස­ල­කට,​ තර­මක් ඕටි­සම් තියෙ­න­මුත් දක්ෂ පිරිමි දරු­වෙක්ගේ සහා­යට ගුරු­ව­රි­යක්. නිවාඩු කාල­ව­ල්ව­ල­ටද ඇතු­ළුව මාසි­කව රුපි­යල්. 16,​000 + 0719795088.
141522

චයිල්ඩ් ඇක්ෂන් ලංකා ආය­ත­නයේ මහ­නු­වර සහ ගාල්ල පෙර පාසල් සඳහා සුදු­සු­කම් ඇති පුහුණු, පළ­පු­රුදු ගුරු­ව­රි­යන් අවශ්‍යව තිබේ. ජීව දත්ත පත්‍රිකාවක් නො. 6, විදුලි බලා­ගාර මාවත, මහ­නු­වර යන ලිපි­න­යට හෝ [email protected] යන විද්යුත් තැපෑ­ලට 2018 දෙසැ­ම්බර් 27දාට පෙර එවන්න.
141239

ඇබෑර්තු - රියදුරු

දිව­යිනේ ප්‍රසිද්ධ කැබ්රථ සමා­ග­ම­කට රිය­දු­රන් අවශ්‍යයි. ඉහළ ආදා­ය­මක්,​ නේවා­සික පහ­සු­කම් නොමිලේ. අම­තන්න. (0718692300,​ 0718957957)
141560

නිව­සක වාහ­න­යක් පැද­වී­මට විශ්‍රාමික රිය­දු­රෙකු අවශ්‍යයි. Part Time,​ Full Time බොරැල්ල හා ජා-ඇල අව­ටින් විශේ­ෂයි. ටෙලි. 0772724403,​ 0723466662
142886

ප්‍රයිම් මුවර් රථ රියැ­දු­රන් මාසික ආදා­යම රු. 75,​000/​= ක් පමණ බර වාහන රිය­දු­රන්,​ ලොරි රථ රිය­දු­රන්,​ මැකැ­නි­ක්ව­රුන්,​ වාහන ඉලෙක්ට්‍රීෂිය­න්ව­රුන්,​ පේන්ට්ව­රුන්,​ රිය සහ­ය­ක­යින් සහ වතු­වැඩ සඳහා සේව­ක­යින් අවශ්‍යයි. නවා­තැන් දිය හැක. වර්ල්ඩ් එක්ස්ප්‍රස් ආය­ත­නය,​ තුඩැල්ල,​ පමු­ණු­ගම පාර. බෝපි­ටිය,​ ජා-ඇල,​ ( ජය­රාණි ලී මෝල අසල) ටෙලි. 0773346768,​ 0765309842
142894

පිළි­ගත් සංචා­රක සමා­ග­ම­කට සංචා­රක රිය­දුරු මහ­තෙක් අවශ්‍යකර තිබේ. වයස අවු. 50 ට අඩු විය යුතුයි. ඉංග්‍රීසි කථා කිරීම සහ මගී වෑන්රථ ධාව­නයේ පළ­පු­රුද්ද. බස් ධාවන බල­පත්‍රය සහ වෘත්තී­මය සහ­තික අනි­වාර්ය වේ. ආක­ර්ෂ­ණීය වැටුප් අගනා පැකේ­ජ­යක් පිරි­නැමේ. දුර­ක­ථන. 075-5360280 ඊමේල් : g​l​o​b​e​j​e​t​e​r​@​e​u​r​e​k​a​.​l​k​
141797

ඇබෑර්තු - ගෘහසේවක

වැලි­සර,​ රාගම නිවෙ­සක ඉවුම් පිහුම් සහ නිවසේ වැඩ කට­යුතු සඳහා නිවසේ රැදී සිට සේවය කිරී­මට කාන්තා­වක් අවශ්‍යයි. අම­තන්න. 0719922434.
143070

ඇබෑර්තු - විවිධ

දිව­යිනේ ප්‍රසිද්ධ කැබ්රථ සමා­ග­ම­කට දුර­ක­ථන ක්‍රියාක­රු­වන් අවශ්‍යයි. වැල්ල­වත්ත අව­ටින් විශේ­ෂයි. ඉංග්‍රීසි /​ සිංහල භාෂා මනා­ලෙස හැසි­ර­විය හැකි විය යුතු අතර,​ දෙමළ භාෂාව අම­තර සුදු­සු­ක­මක් ලෙස සැලකේ. වයස අවු. 20-40 ත් අතර අය පම­ණක් විම­සන්න. (0718692300,​ 0718957957)
141570

දිව­යිනේ ප්‍රසිද්ධ කැබ්රථ සමා­ග­ම­කට මුදල් අය­කැ­මි­ව­රුන් අවශ්‍යයි. නුගේ­ගොඩ අව­ටින් විශේ­ෂයි. පිරිමි වයස 25-50 ත් අතර. (0718692300,​ 0718957957)
141573

Comments