
ව්‍යාපාරික නිවාස කුලියට / බද්දට
කොළඹ 05 - කිරුළපන වානිජ ස්ථාන, වර්ග අඩි 2000, වර්ග අඩි 1,000 කුලියට / බද්දට. බේස්ලයින් පාරට මුහුණලා ඇත. කාර්යාලයකට, ප්‍රදර්ශන කාමරයකට, සැලුනයකට හෝ වෙනත් ආයතනයකට සුදුසුයි. රියගාල් පහසුකම් ඇත. විමසීම් 0763339398.
139814
මාලබේ අතුරුගිරිය පාර දෙමහල් ගොඩනැගිල්ල බදු දීමට ඇත. දු.ක. 0112762473, 0773926391.
140709
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
වැලිව් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම, ඉගුරුගලවත්ත, ගම්පොල දොලොස්බාගේ ඉගුරුගල වත්තේ තේ කර්මාන්ත ශාලාවේ ක්‍රියාකාරිත්වයේ පවතින පහත සඳහන් යන්ත්‍ර විකිණීමට තිබේ. අඩි 4 බ්‍රවුන්ස් ලිප් 02, කලර් සෙපරේටර් 01 ඉගුරුගලවත්ත ප්‍රධාන කාර්යාලය චැලිව් ප්ලාන්ටේෂන්, 28 මහල, බටහිර කුළුන, ලෝක වෙළඳ මධස්ථානය, විමසීම් 0768250003
137262