
ඇබෑර්තු කාර්මික
පුහුණු / නුපුහුණු ඩීසල් හා පෙට්‍රල් මෝටර් රථ මැකැනික්වරුන් කාර්මිකයන් අවශ්‍යයි. නවාතැන් පහසුකම් සපයනු ලැබේ. අමතන්න. 076-6430000 කාසන්ස් රෙන්ට් (අ) පුද්ගලික සමාගම, 181, ගෝතමී උද්‍යානය, ගෝතමී පාර, රාජගිරිය.
135895
ඇබෑර්තු ගෘහසේවය
කොළඹ වැල්ලවත්තේ නිවසකට තනි සේවිකාවක් හෝ ජෝඩුවක් අවශ්‍යයි. සියලු පහසුකම් සමග නවාතැන්. ගෙදර යාම මාස දෙකකට සැරයක්. පුරුෂයා රියදුරු නම් වඩා සුදුසුයි. තනි සේවිකාවට වැටුප 25,000. ජෝඩුවට සුදුසුකම් අනුව 40,000 සිට 50,000. අමතන්න. 0777311010.
139133
පළපුරුදු ඇති සූපවේදියෙක් අවශ්‍යයි. ගැහැණු හෝ පිරිමි වයස අවු. 30 සිට 55 දක්වා කොළඹ නිවසක උදේ 7 සිට 4.30 දක්වා ඉයුම් පිහුම් සේවය සඳහා සූපවේදියෙක් අවශ්‍ය වේ. අයදුම්පත් සහ සහතිකපත් පහත ලිපිනයට යොමු කරන්න. සී ගුණවර්ධන මිය, # 09, රොදර්ෆල්ඩ් පෙදෙස, කොළඹ 07. දු.ක. අංක : 077-3052212 අමතන්න. ඊමේල් : channag09@gmail.com
140313
පළපුරුදු ඇති සූපවේදියෙක් අවශ්‍යයි. ගැහැණු හෝ පිරිමි වයස - අවු. 30 සිට 55 දක්වා කොළඹ නිවසක නැවතී ඉවුම් පිහුම් සේවය සඳහා සූපවේදියෙක් අවශ්‍ය වේ. අයදුම්පත් සහ සහතිකපත් පහත ලිපිනයට යොමු කරන්න. සී. ගුණවර්ධන මිය, # 09, රොදර් ෆල්ඩ් පෙදෙස, කොළඹ 07. දු.ක. අංකය : 077-3052212 අමතන්න. ඊමේල් : channag09@gmail.com
140316
මහරගමට නුදුරු කුඩා පවුලකට කෑම පිසීමට, ගෙදර අනිකුත් වැඩවලට, 45-60 අතර, නිරෝගී සැරපුරුෂ ගති නැති, උපදෙස් පිළිපැදීමට කැමති, නිහතමානී කාන්තාවක් අවශ්‍යයි. සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 4.00 ට අවදිවීම අවශ්‍යයි. පෝයට සිල්ගත හැක. අප්‍රියෙල්, අගෝස්තු, දෙසැම්බර් මාසවලදී දින 14 බැගින් නිවාඩු. වැටුප 20,000. තමාම අමතන්න. විමසීම්: 0718320470.
136551
ඇබෑර්තු හෝටල් / බේකරි
නුවර කාමර 12 ක සුපිරි හෝටලයක පෙර දිග සහ අපරදිග කෑම පිළියෙල කිරීමට දක්ෂ කෝකිවරු අවශ්‍යයි. වයස 45 ට අඩු. නැවතී වැඩ කළ යුතුයි. පහසුකම් ඇත. ග්‍රාම සේවක, පොලිස් පළපුරුදු සහතික අවශ්‍යයි. අමතන්න. 077-3501839, 077-2942574.
138509
නුවර හෝටලයකට රූම්බෝයි (කාමර සහයක) අවශ්‍යයි. විමසන්න. රොෂාන් 081-2071911, 081-2227510 17/7, දෙවෙනි රාජසිංහ මාවත, ගැටඹේ, පේරාදෙනිය.
139063
ඇබෑර්තු විවිධ
පළපුරුදු, ඉංග්‍රීසි දැනුම සහිත පිරිමි ආරක්ෂක නිලධාරින් අවශ්‍යයි. නවාතැන් පහසුකම් සපයනු ලැබේ. අමතන්න. 076-6430000 කාසන්ස් රෙන්ට් (අ) කාර් පුද්ගලික සමාගම, 181, ගෝතමී උද්‍යානය, ගෝතමී පාර, රාජගිරිය.
135898
2019 වසරට සීමිත ඇබෑර්තු කිහිපයක් සඳහා නැවතත් ඔබට අවස්ථාව වෙනස් විදිහට සිතමු. අසීමිත ආදායමකට හිමිකම් කියමු. මාසිකව රු. 50000 + 19000 හා රු. 100,000 ට වැඩි අමතර ආදායමක් සෑම මසකම වසර අවසානයේ පුහුණු සංචාර සඳහා ඇමරිකාව / කැනඩාව. අවුරුදු 40 ට අඩු, රැකියාවක නියුතු අය සඳහා පමණයි. අමතන්න. 0712219939.
140098
රැකීරක්ෂා උවමනායි
සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර හිමි 45 වියැති අයෙකුට කොළඹ අවට නිවසක රියදුරු රැකියාවක් අවශ්‍යයි. 076-9061228.
138855
ඉඳුමි හිටුම් තිබේ
රත්මලාන මැලිබන් ආයතනය අසල සියලුම පහසුකම් සහිත කාමර ගැහැණු ළමයින්ට කුලියට දීමට ඇත. 33/2A, ශ්‍රී ධම්මාධාර පාර, රත්මලාන. 2717643, 0777331074.
140702