රැකී රක්‍ෂා | Page 2 | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

කොළඹ ශීඝ්‍රයෙන් අලෙවි වන භාණ්ඩ සහිත (FMCG),​ වෙළඳසලක,​ (ආනයනික සුවිශේෂී ඉතාමත් සීමිත වෙළඳපළක) සාප්පු විකුණුම් විධායක සිට සාප්පු කළමනාකරු ලෙස දක්වා තනතුරු,​ කාන්තාවන්ට,​ පුරුෂයින්ට,​ අපොස. (සා/​පෙ) ඉංග්‍රීසි භාෂා කථන හැකියාවැති,​ සිල්ලර අලෙවි සල්වල සේවය කර පළපුරුදු අයට විවෘතයි. ආකර්ෂණීය අලෙවි /​ විකුණුම් වැටුප් සහ කොමිස් මුදල් රු. 100,​000 ඉක්මවයි. සේවයට කැපවීම හා කාර්ය සාධනය මත පදනම් වනු ඇත. WMOM-Essentials ඊමේල් කරන්න. ජීව දත්ත : w​m​o​m​.​e​s​s​e​n​t​i​a​l​s​@​g​m​a​i​l​.​c​o​m​ සම්මුඛ පරීක්ෂණ සඳහා කෙටි පණිවිඩ එවන්න. 0777272038.
136284

ඇබෑර්තු - මූල්‍ය / ගිණුම්

ගිණුම් කටයුතු සඳහා පළපුරුදු ගිණුම් ලිපිකාරිනියක් අර්ධකාලීනව සෙනසුරාදා හෝ ඉරිදා වැඩකළ හැකි අයකු තොග වෙළඳ ව්‍යාපාරයක් සඳහා අවශ්‍යයි. කඩුවෙල,​ බියගම,​ කැලණිය ප්‍රදේශ වලින් විශේෂයි. 0779520705. d​o​n​r​a​n​g​a​@​h​o​t​m​a​i​l​.​c​o​m​.
136565

පුහුණු /​ නුපුහුණු පූර්ණකාලීන ගිණුම් ලිපිකාරිනියක් පිටකොටුවේ පිහිටි තොග වෙළඳ ව්‍යාපාරයක සේවයට අවශ්‍යයි. කඩුවෙල,​ බියගම,​ කැලණිය ප්‍රදේශවලින් විශේෂයි. d​o​n​r​a​n​g​a​@​h​o​t​m​a​i​l​.​c​o​m​. 0779520705.
136563

ඇබෑර්තු - කාර්මික

පුහුණු /​ නුපුහුණු ඩීසල් හා පෙට්‍රල් මෝටර් රථ මැකැනික්වරුන් කාර්මිකයන් අවශ්‍යයි. නවාතැන් පහසුකම් සපයනු ලැබේ. අමතන්න. 076-6430000 කාසන්ස් රෙන්ට් (අ) පුද්ගලික සමාගම,​ 181,​ ගෝතමී උද්‍යානය,​ ගෝතමී පාර,​ රාජගිරිය.
135895

ඇබෑර්තු - රියැදුරු

මැදි වයසැති වසර 10 පමණ පළපුරුද්ද ඇති රියැදුරු මහතෙකු තලවතුගොඩ හා අවට ප්‍රදේශයෙන් වහාම අවශ්‍යයි. 0777270927
135716

ඇබෑර්තු - ගෘහසේවය

මහරගමට නුදුරු කුඩා පවුලකට කෑම පිසීමට,​ ගෙදර අනිකුත් වැඩවලට,​ 45-60 අතර,​ නිරෝගී සැරපුරුෂ ගති නැති,​ උපදෙස් පිළිපැදීමට කැමති,​ නිහතමානී කාන්තාවක් අවශ්‍යයි. සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 4.00 ට අවදිවීම අවශ්‍යයි. පෝයට සිල්ගත හැක. අප්‍රියෙල්,​ අගෝස්තු,​ දෙසැම්බර් මාසවලදී දින 14 බැගින් නිවාඩු. වැටුප 20,​000. තමාම අමතන්න. විමසීම්: 0718320470.
136551

ඇබෑර්තු - විවිධ

පළපුරුදු,​ ඉංග්‍රීසි දැනුම සහිත පිරිමි ආරක්ෂක නිලධාරින් අවශ්‍යයි. නවාතැන් පහසුකම් සපයනු ලැබේ. අමතන්න. 076-6430000 කාසන්ස් රෙන්ට් (අ) කාර් පුද්ගලික සමාගම,​ 181,​ ගෝතමී උද්‍යානය,​ ගෝතමී පාර,​ රාජගිරිය.
135898

Comments