නිවාස හා ඉඩම් | Page 2 | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය - විකිණීමට

කිරිබත්ගොඩ නගරයට 1 Km පර්. 14 කාමර 4 සම්පූර්ණ ටයිල් පැන්ට්‍රිය මනා ඉඩකඩ සහිත ගෙවත්ත සමග විශාල නිවස විකිණීමට. පිරිසිදු ඔප්පු මිලියන 19. 0766869689
122245

ගේදොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය - විකිණීමට

හලාවත විවර්ස් පාරට මුහුණලා ආරෝග්‍ය ශාලාවට සහ කොළඹ පාරට 100m පමණ දුරින් නල ජලය ටෙරාසෝ කරන ලද අංගසම්පූර්ණ නිවස විකිණීමට. කාමර තුනයි,​ බාත්රූම් දෙකයි. සාලය පැන්ට්‍රිය සහ මුළුතැන්ගෙයි පිටත ගරාජය ගබඩා මෙහෙකරු කාමර සහ වැසිකිළිය. පර්චස් 23 යි. වට තාප්පයකින් ආරක්‍ෂාවේ. 071-4450700.
123939

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය - විකිණීමට

මහනුවර - පේරාදෙණිය පාරේ,​ මහනුවර නගරයට ඉතාමත් සමීපව පිහිටි නිදන කාමර 7 ක් සහ නාන කාමර 3 ක් සහිත පර්චස් 10.55 නිවස රුපියල් මිලියන 60 කට විකිණීමට. දුරකථනය - 0779939953
122641

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය - විකිණීමට

තලල්ල මාතර මුහුදට මුහුණලා පර්චස් 54,​ පර්චස් 19 ලයිට් වතුර සහිත නිවාස විකිණීමට. 0768740350.
122610

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය - කුලියට / බද්දට

අලුත හදන ලද නිවසක ඇනෙක්සියක් එක කාමරයක් සමග සියලුම පහසුකම් සහිත ඇටෑච් බාත්රූම් එකක් ඇත. විධායක තනතුරු දරන රැකියාවල් කරන යුවළකටද සුදුසුයි. කාර් පාකිං නැත. කුලිය රු. 37000/​-. හය මසක ඇඩ්වාන්ස් අවශ්‍යයි. නුගේගොඩ. අමතන්න. 0717413763.
121981

දෙහිවල ලේක් ක්‍රසන්ට් කාමර 3 ක් සහිත ටයිල් කර ඇති නිවසක් කුලියට දීමට ඇත. 40000.00 අමතන්න. 0777888883.
123290

රත්මලාන ගාලුපාර ගොලුමඩම හන්දිය කාමර දෙකයි. කුස්සිය වෙනම නාන කාමර මනරම් පරිසරය රු. 15,​000/​-,​ 17,​000/​-. K.D.U අසල. H.N.B පිටුපස. 0777-494742.
123941

Comments