
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථවාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777970049 (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Loans, ලක්ෂයට මාසික වාරිකය රු. 1499/= සිට ලියාපදිංචි කල නොකළ ඕනෑම වාහනයකට වෙළඳ පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං (Speed Draft) සඳහාද අඩුම වාරිකය. එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් / ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉතිරි පොලිය අඩු කිරීම් වාහන හුවමාරුවද, වෙළඳ පලේ ඇති අඩුම මිලට වාහන සොයා දීමද සිදු කරයි. මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Leasing Hotline. 0777970049.
110410
ටොයෝටා කාර් රථ විකිණීම
ටොයෝටා ඇලියොන් මෝටර් රථය නි. ව. 2003, KB - xxxx සුදු අනර්ඝ තත්ත්වයෙන් මිල 33/50. 0772119881, 0782925329
120882
ටොයෝටා කොරොල්ලා 141 GLI කළු 1.6cc පෙට්‍රල් ඔටෝමැටික් 9500 කි. මීටර්. පලමු හිමිකරු ජපානයේ නිෂ්පාදිත, ආනයනය කොට ටොයෝට ලංකා විසින් නඩත්තු කරන ලද. 071-4450657 . කොහුවල.
116848
වෑන් රථ විකිණීම
ටොයෝටා හයිඒස් 50 ශ්‍රී 2576 වෑන් රථය විකිණීමට ඇත. 0713093557.
119398
ජීප් හා පිකප් රථ විකිණීම
Mahindra Genio DC VX Double Cab වසර 4 ක් පරණ වාහනය ඩුවල් පර්පස් 2489 CC දුඹුරු පාට 78,000 Km තනි හිමිකරු සුපරීක්ෂාකාරීව මනාව නඩත්තු කර ඇත. 0777365761.
120347
යතුරු පැදි හා ත්‍රීරෝද රථ විකිණීම
TVS 100, YAMAHA 125 බයිසිකල් 3 කි. විකිණීමට ඇත. 077-8389669, 14D, වේවැල්දූව, කැලණිය.
119043