
වතුපිටි විකිණීම
කුරුණෑගල වැල්ලව අක්කර 5 පොල් ගස් 190 ක් පමණ යාබදව ලෑන්ඩ් සේල් ඉඩමකි. අගනා ආයෝජන අවස්ථාවකි. 27/50 අක්කරය 0777709735, 0773828567
117545
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
කොට්ටාවට කි.මී. 2.5 පිළියන්දල පාරේ කාමර 3 ක සෝල උණුවතුර ටොයිලට් බාත්රූම් ඇතුළත පිටත නල ළිං විදුලිය පයිප්ප ජලය CCTV කැමරා බග්ලර් එලාම් පිරිසිදු ඔප්පු පර්චස් 10.66 සියලුම පහසුකම් ඇති නිවස මිලියන 16.50. 071-8426601.
114464
කොළඹ 05 පූර්වාරාම පාර පර්. 32.42 අලංකාර ගෙබිම සහිත නවීකරණය කළ සුඛෝපභෝගී නිවස කාමර 03 නාන කාමර 02 මෙහෙකරු කාමරය වෙනමම පර්චසය මිලි. 5.5 සාකච්ඡා කළ හැක. තැරැව්කරුවන් අනවශ්‍යයි. ගැනුම්කරුවන් පමණයි. පරීක්ෂාව සඳහා ප්‍රසන්න අමතන්න. 0772000040, 0713754100, 0777307758.
103944
කොළඹ 5, තිඹිරිගස්යාය පාරට මුහුණලා ඉදිරිපසින් ෆැබ් / සිරිපා පාර පර්චස් 19.45 ගෙයක් සහිතව විකිණීමට තිබේ. බ්‍රෝකර්ලා අනවශ්‍යයි. විමසීම්. 0777261792.
116355
මඩපාත අංගසම්පූර්ණ නිවස සමග පර්චස් 17 1/2 ඉඩම ලක්ෂ 92 ප්‍රධාන පාරට මුහුණලා. 0703824698
117519
රත්මලාන, මැලිබන් මංසන්දිය ඉදිරිපිට පර්චස් 7.5 ක හිස් ඉඩමක් වහාම විකිණීමට. ශ්‍රී සුමංගල පාරේ පෞද්ගලික පාරක පිහිටා ඇත. පර්චසය මිලියන 2. විමසීම් : 071-4687930.
117101
රාජගිරිය කළුපලුවාව එක්සත් මාවත දෙමහල් නිවසක් විකිණීමට නිදන කාමර 05 බාත්රූම් 3 උඩ යට සාලවල් පැන්ට්‍රිය කෑම කාමරය සේවක කාමර පර්චස් 10 ගරාජය අයිතිකරු විදේශගත වීමට මිලියන 34. (ලක්ෂ 340) 0776533834
113950
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
කොළඹ මීගමුව පාරේ 7 කි.මී. කණුව අසල වත්තල කෙරගපොකුණ ශ්‍රී සුමංගල මාවතේ පර්චස් 20 ඉඩමක් විකිණීමට. වට තාප්පය සහිතයි. ඉහළම ඉල්ලුමට. විමසන්න. 071-3140867 රෝහිත.
107077
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
කඩුගන්නාව ජාතික පාසලට මුහුණලා පර්චස් 26 අගනා ඉඩමක් විකිණිමට තිබේ. පර්චසය ලක්ෂ 4,00000/- දු. අ. 0712688091 / 0763618091.
117076
මහනුවර දවුලගල පිළිමතලාව මාර්ගයේ පර්චස් 11.5ක නිවසක් සහිත ඉඩම විකිණීමට ලක්‍ෂ 40. දුරකථන 071-0903561, 0777-445669.
115835
ගේ දොර ඉඩකඩම් අනුරාධපුර දිස්ත්‍රික්කය විකිණීමට
අනුරාධපුර නුවර පාරට යාබදව, අනුරාධපුර නගරයට 3K.M. පර්චස් 80, පොල්, තේක්ක සහිත ඉඩමක් විකිණීමට. (ජයභූමි) 071-2399875.
110129
අනුරාධපුර පුද බිමට Km 1 ක් නගරයට Km 2 දුරින් පිහිටි කාමර 2 ක් මුළුතැන් ගෙය සහ කෑම කාමරය සහ පර්චස් 35 ක ජල විදුලිය සහිත ඉඩම ඉඩමේ වටිනාකමට විකුණනු ලැබේ. රජයේ තක්සේරු වටිනාකම (පර්.1 රු.60,000/=) හැට දහසකි. බලපත්‍ර සැකසීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාරදී ඇත. ලියවිලි සහිතයි. (ඇමතුම්) 0775740583,0779447981
117603
ගේ දොර ඉඩකඩම් මොණරාගල දිස්ත්‍රික්කය විකිණීමට
කතරගම දේවාලය ආසන්නයේ පර්. 80 ක බිම් කොටස විකිණීමට. 047-2235447, 071-8031562.
116924
ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට
මාතර, කොටුව උසාවිය පාරේ දෙමහල් නිවසක් පර්චස් 10 ක ඉඩමේ, නිදන කාමර 4 ක්, නාන කාමර 02 ක්, පැන්ට්‍රි 02 ක් සහිතව විකිණීමට (මොටෙල්) හෝටලයක් සඳහා යෝග්‍යයයි. නගරයට මීටරි 300 යි. රු 180, සාකච්ඡාකර ගත හැක. 071-2161221.
117025
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට/බද්දට
ගල්කිස්ස ගාලුපාරට ආසන්න සියලු පහසුකම් සහිත සම්පූර්ණ ටයිල් කරන ලද එක්කාමරයක් සහිත නව නිවස කුලියට. 0719566943.
118161
බොරලැස්ගමුව, ඉඩපහසුකම් ඇති නිදන කාමර තුනක්, නාන කාමර දෙකක් සහිත විවෘත විසිත්ත කාමර දෙකකට සැලසුම් කර ඇති, බැල්කනි දෙකක්, ආලින්දයක්, මුළුතැන්ගෙය, කෑම කාමරය සහිත කුඩා පවුලකට සුදුසු නිවස කළුබෝවිල සහ අපේක්ෂා රෝහල අසල, දීර්ඝ කාලීන බද්දකට. අත්තිකාරම 200,000/- කුලිය 50,000/- විමසීම්. තිස්ස 0112-509368, 077-3138652 , 0718-328003.
118091
රත්මලාන ගාලු පාර ගොලුමඩම හංදිය H.N.B පිටුපස කාමර දෙකයි අංගසම්පූර්ණ උඩු මහල මසකට රු. 35,000/-. මනරම් පරිසරය. 0777-494742.
118165
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට/බද්දට
පානදුර නුදුරුව කාමර 2 නවීන නිවස බදුදීමට තිබේ. දුරකථනය. 0719810371.
117799