
මුල්‍ය සහ කල්බදු පහසුකම් ව්‍යාපාරික
කොළඹ පිහිටි දැන්වීම් ප්‍රචාරක සහ ඩිජිටල් මුද්‍රණ ව්‍යාපාරයක් සඳහා මුදල් ආයෝජකයෙක් අවශ්‍යයි. ව්‍යාපාරයේ හවුල් කරුවෙක් වශයෙන්ද සම්බන්ධ විය හැක. වැඩි විස්තර සඳහා අමතන්න. 0773133885.
101829
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
නුගේගොඩ දෙල්කද ආසන්නව දෙමහල් ගොඩනැගිල්ල බදුදීමට ව්‍යාපාර හෝ කාර්යාල සඳහා වාහන නැවැත්වීමේ පහසුකම් සමග. 077-6056041.
102619
රාජගිරිය පාර්ලිමේන්තු පාර කාර්යාලයක් බදු දීමට ඇත. (ඉන්ධන පිරවුම් හල අසල) 0776123381.
101494
ශීතකරණ හා වායුසමීකරණ විකිණීම
AUX වර්ගයට අයත් Btu 36000, 48000, 6000 econ Brand new inverter A/C 60 ක් විකිණීමට ඇත. (Split Type) තොග මිලට හෝ සිල්ලර මිලට විකිණීමට ඇත. 0710-782911.
102890