
ජාතියක ප්‍රාර්ථනා ඉටු කරමින් වයඹ ඇල දෙවන පියවර ඇරඹිණි. ඒ සමගම වැව් දෙදහස් හාරසීයයක් පිළිසකර කිරීම ද ආරම්භ විය. ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් ඇරඹුණ මේ උත්සවය සංවිධානය වී තිබුණේ පොල්පිතිගමදී ය. ගොවිකම රජකමට සම බව අදහූ පෙර හෙළ සිරිත හොබවමින් රටේ ජනපතිවරයා වයඹ ඇල ගොවි ගෙවිලියන් වෙත එදින ඇඹුල පිළිගැන්වූයේය. මේ ඒ අමරණීය මොහොතය. ඡායාරූපය - සුදත් සිල්වා
ජාතියක ප්‍රාර්ථනා ඉටු කරමින් වයඹ ඇල දෙවන පියවර ඇරඹිණි. ඒ සමගම වැව් දෙදහස් හාරසීයයක් පිළිසකර කිරීම ද ආරම්භ විය. ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් ඇරඹුණ මේ උත්සවය සංවිධානය වී තිබුණේ පොල්පිතිගමදී ය. ගොවිකම රජකමට සම බව අදහූ පෙර හෙළ සිරිත හොබවමින් රටේ ජනපතිවරයා වයඹ ඇල ගොවි ගෙවිලියන් වෙත එදින ඇඹුල පිළිගැන්වූයේය. මේ ඒ අමරණීය මොහොතය.
ඡායාරූපය - සුදත් සිල්වා