
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථ වාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777970049 (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Loans, ලක්ෂයකට මාසික වාරිකය රු. 1499/= සිට ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළඳ පොළ වටිනාකමින් 90% ක් දක්වා ලීසිං ( Speed Draft) සඳහා ද අඩුම වාරිකය. එකවර මුදල් ගෙවා ෆිනෑන්ස් / ලිසිං පහසුකම අවසාන කිරීමේදී 100% ක් දක්වා ඉතිරි පොලිය අඩු කිරීමේ වාහන හුවමාරුව, වෙළඳ පොළේ ඇති අඩුම මිලට වාහන සොයා දීමද සිදු කරයි. මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Leasing Hotline - 0777970049
092780
මෝටර් කාර් රථ විකිණීම
ටාටා නැනෝ CAF අනර්ඝ තත්ත්වයේ සියලු නඩත්තු කටයුතු ඩිමෝ වෙතින් ප්‍රථම අයිතිකරු. 076-5767248.
092841
ටොයොටා කාර් රථ විකිණීම
Toyota Premio 250 HU xxxx නිෂ්පාදිත වර්ෂය 2002 ලක්ෂ 32 සිල්වර් පැහැති කාන්තාවක සතුය. මාලබේ. 0779178646, 0712540888
093313
නිසාන් කාර් රථ විකිණීම
Nissan FB - 15 EX - Saloon HA-xxxx 1999 සුදු Auto PM/ PS 153,000 Km හොඳ තත්ත්වයේ වාහනය 2,325,000 0716842012
092711
වෑන් රථ විකිණීම
ටොයොටා හයිඒස් 27- ඩීසල් වෑන් ලොරි මොඩලය පමණක් කඩා විකිණීමට රු. 90,000/-, ටොයොටා පෙට්රෝල් 20 - ඩුඇල්පර්පස් සහ 11 ශ්‍රී ඩැට්සන් සනී බී 210 කාරය විකිණීමට ඇත. ජේ. එස්. ප්‍රනාන්දු, 82, ගලබඩවත්ත, නිවුන්ගම හන්දිය, පිළියන්දල. දු. අ. 0112703580 / 0775231275.
091728