රැකී රක්‍ෂා | Page 2 | සිළුමිණ

රැකී රක්‍ෂා

වෘත්තීය හා උපදේශක සේවා

ගිණුම්කරනය,​ විගණනය,​ පොත් තැබීම,​ සමාගම් ලියාපදිංචිය සහ බදු ආශ්‍රිත අනෙකුත් වෘත්තීමය සේවාවන් ගණකාධිකාරිවරයෙකු විසින් සපයනු ලැබේ. කොළඹ,​ කළුතර,​ ගම්පහ විශේෂයි. දුර. 0777234264
071020

ගිණුම් කටයුතු,​ ආදායම් බදු කටයුතු,​ සමාගම් ලියාපදිංචිය,​ පොත් තැබීම,​ විගණනය,​ බැංකු ණය සඳහා වාර්තා සැකසීම,​ NBT,​ VAT,​ EPF,​ ETF සාධාරණ මිලට වෘත්තීය සේවා සපයමි. කොළඹ හා ගම්පහ විශේෂයි. ප්‍රසාද් - 0717179500.
082841

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

පළපුරුදු ග්‍රැෆික් ඩිසයිනර්වරයකු අවශ්‍යයි. කෝරල් ඩ්‍රෝ /​ ෆොටෝෂොප් /​ ඉලස්ට්‍රේටර් /​ ඉන්ඩිසයින් /​ මෘදුකාංග පිළිබඳ මනා දැනුමක් අවශ්‍යයි. (කොට්ටාව අවටින්) 0773847614.
084032

ඇබෑර්තු - මේසන්වරු / වඩුබාස්වරු

බාබෙන්ඩර්වරු 100 පමණ උවමනායි. කෑම නොමිලේ වැටුප 1600 සිට 2000 තට්ටු 50 ගොඩනැගිල්ලකට ආනන්ද. 0773268095.
080842

මේසන් බාස්වරු සහ ගෝලයන් වහාම අවශ්‍යය කර තිබේ. මේසන් පඩි 2000 - 2500. ගෝලයන් පඩි 1500. 0779744824,​ 0717245099.
081354

ඇබෑර්තු - විවිධ

ඇබෑර්තු ඇත. පෑලියගොඩ නුවර පාරෙහි පිහිටි ඖෂධ වෙළඳ සැලට (Pharmacy) පුහුණු පළපුරුදු ඖෂධවේදී සහයක සහයිකාවන්ට ඉක්මන් ඇබෑර්තු ඇත. අමතන්න. T.P. 0112919000 /​ 0779400510.
084176

විකිරණ ශිල්පියකු අවශ්‍යයි. දන්ත එක්ස් රේ මධ්‍යස්ථානයකට විකිරණ ශිල්පියකු අවශ්‍යයයි. ආකර්ෂණීය වැටුපක් හිමිවේ. ඩෙන්ටල් ස්කෑන් (පීවීටී) එල් ටී ඩී. විද්‍යුත් තැපෑල - d​e​n​t​a​l​s​c​a​n​p​v​t​l​t​d​@​g​m​a​i​l​.​c​o​m​,​ අමතන්න. 0778550003.
083904

විශේෂ දැන්වීමයි - අවුරුදු 20-35 දක්වා වයසැති කාර්යාලයීය කටයුතු හොඳින් දන්නා,​ පරිගණක දැනුම ඇති,​ මෝටර් සයිකල් පැදවීමේ බලපත්‍රය ඇති සිංහල තරුණ මහතකු ඉතා ඉක්මණින් අවශ්‍යව ඇත. විමසන්න : දුරකථන අංකය : 0777350991. 162,​ 1/​1,​ Mahawidayala Mawatha,​ Colombo - 13. Email. a​l​r​u​b​y​@​s​l​t​n​e​t​.​l​k​.
082896

Comments