ලෝක කුසලානයේ ක්‍රීඩාංගණ සහ තරග | සිළුමිණ

ලෝක කුසලානයේ ක්‍රීඩාංගණ සහ තරග

ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට පසුව ලොව තිබෙන ඉහළම ක්‍රීඩා තරගාවලිය සේ සැලැකෙන ලෝක පාපන්දු කුසලාන තරගාවලිය මෙවර පැවැත්වෙනුයේ රුසියාවේදීය. පළමු වතාවට නැ‍ඟෙනහිර යුරෝපීය රටක පැවැත්වෙන මෙවර තරගාවලියේ කණ්ඩායම් 32 අතර තරග 65ක් පැවැත්වෙන්නේ රුසියාවේ නගර 11ක පිහිටි ක්‍රීඩාංගණ 12කදීයි. එම ක්‍රීඩාංගණ පිළිබඳ සටහනකි මේ. 

Comments