රැකී රක්‍ෂා | Page 2 | සිළුමිණ

රැකී රක්‍ෂා

වෘත්තීය හා උපදේශන සේවා

ගිණුම් කටයුතු,​ ආදායම් බදු කටයුතු විගණනය,​ පොත් තැබීම,​ බැංකු ණය සඳහා වාර්තා සැකසීම,​ සමාගම් ලියාපදිංචිය සාධාරණ මිලට වෘත්තීය සේවා සපයමි. ප්‍රසාද්. 0717-179500.
059732

ඇබෑර්තු මුල්‍ය / ගිණුම්

අප බලාපොරොත්තු වන්නේ ඔබට මාසිකව රු. 50,​000 ක්,​ 50,​000 ක දීමනාවක් සෑම මසකම බෝනස්,​ ලැප්ටොප්,​ වසර අවසානයේ පුහුණු හා සංචාර සඳහා ඇමරිකාව/​ කැනඩාව,​ පවුලේ සැමට සංචාරයක් සඳහා යුරෝපය,​ යන ප්‍රතිලාභ ලබාදීමටයි. ඔබගේ සමාගම් හැඳුනුම්පත ලංකාවෙ අංක එකේ සමාගමෙන් ලබාගන්න. කාර්යාලය කොළඹ 07 කරගන්න. සෑම මසකම ඔබේ ආදායමට රු. 12,​000 ක් අලුතෙන් එකතු කරන්න. සුපිරි ගණයේ රක්ෂාවකට හිමිකම් කියන්න. අමතන්න 0712219939
060561

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

කොළඹ පිහිටි පිළිගත් දෙස් විදෙස් භාණ්ඩ නිශ්කාෂණ සහ ප්‍රවාහන පිළිබඳ කටයුතුවල නියැලි ජාත්‍යන්තර සමාගමක කටුනායක කාර්යාලයට කටුනායක අවට පදිංචි පුහුණු /​ නුපුහුණු වාප්පු ලිපිකරුවන් අවශ්‍යයි. h​r​@​f​o​r​w​a​r​d​a​i​r​.​b​i​z​ /​ 0719 664287.
059673

ඇබෑර්තු මුද්‍රණ

මුද්‍රණ කර්මාන්තය. ආධුනික මුද්‍රණ ශිල්පීන් (නවීන Machine සඳහා) අවශ්‍යව ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල ප.ව. 3.00 ට පෙර පැමිණෙන්න. (අ.පො.ස. සා.පෙළ දක්වා උගත් අය විශේෂයි) දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම,​ නො. 100,​ පියදාස සිරිසේන මාවත,​ කොළඹ 10. (කොළඹ ආනන්ද විදුහල අසල - 0714945859)
059978

මුද්‍රණ කර්මාන්තය. කාන්තා හා පිරිමි Finishing වැඩ සඳහා පුහුණු හෝ නුපුහුණු අය අවශ්‍යව ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල ප.ව. 3.00 ට පෙර පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම,​ නො. 100,​ පියදාස පිරිසේන මාවත,​ කොළඹ 10. (කොළඹ ආනන්ද විදුහල අසල - 0714945859)
059980

ඇබෑර්තු රියදුරු

කොළඹ බොරැල්ලට නුදුරින් පදිංචි දිනපතා වැඩට පැමිණිය හැකි අවුරුදු 50-60 අතර කොළඹ පාරවල් හොඳින් දන්නා හයිබ්‍රිඩ් කාර් එකක් පැදවීමට පළපුරුදු රියදුරෙක් අවශ්‍ය්‍යි. දෛනික පඩිය කතාකරගත හැක. විමසන්න. 0112692145.
059897

ඇබෑර්තු හෝටල් / බේකරි

සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් කොළඹට නුදුරු උත්සව ශාලාවක /​ රෙස්ටුරන්ට් එකකට කෝකියකු උදව්කරුවකු සහ සුපවයිසර්ලා අවශ්‍යයි. 0727780041.
060443

ඇබෑර්තු විවිධ

ඔබ විශ්‍රාමික ද? ජීවිතය අලුතින් පටන්ගමු. ලොව අංක එකේ සමාගමක රැකියාවක් ඔබ සතු කර ගන්න. අපි ඔබට අසීමිත ආදායමක් මාසිකව ලබා දීමට බලාපොරොත්තු වෙමු. කොළඹ අවටින් පමණි. අමතන්න. 0712219939
060566

කොළඹ පිහිටි ආයතනයක් සඳහා කාර්යාල කාර්ය සහයක මහතුන් අවශ්‍යව ඇත. සතියේ දිනවල පැමිණ විමසන්න. නො. 100,​ පියදාස සිරිසේන මාවත,​ මරදාන,​ කොළඹ 10.
059976

Audio Editor Recording (Male) Audition හා Cubase දැනුම ඇති පළපුරුදු සහිත හෝ පළපුරුදු රහිත . Apply - i​n​f​o​r​@​g​l​o​b​a​l​m​e​s​h​s​o​l​u​t​i​o​n​s​.​c​o​m​ /​ 011 2587441 /​ 0773 516618.
059889

Cinema Operation Executive (Male) MS Office මූලික දැනුම හා අන්තර්ජාල හා විද්යුත් තැපැල් පිළිබඳ දැනුම. apply - i​n​f​o​r​@​g​l​o​b​a​l​m​e​s​h​s​o​l​u​t​i​o​n​s​.​c​o​m​ /​ 011 2587441 /​ 0773 516618.
059884

Data Entry Operator (Female) Excel පිළිබඳ මනා දැනුමක් ඇති,​ විනාඩියට වචන 40 පමණ ටයිප් කිරීමේ හැකියාව තිබිය යුතුයි. . Apply - i​n​f​o​r​@​g​l​o​b​a​l​m​e​s​h​s​o​l​u​t​i​o​n​s​.​c​o​m​ /​ 011 2587441 /​ 077 5265457
059879

Quality Assurance Officer (Female) ආහාර තාක්ෂණ ඩිප්ලෝමාව හදාරා තිබීම (HND) . Apply - i​n​f​o​r​@​g​l​o​b​a​l​m​e​s​h​s​o​l​u​t​i​o​n​s​.​c​o​m​ /​ 011 2587441 /​ 0773 516618.
059886

Comments