
ඇබෑර්තු - වෘත්තියවේදීන්
කොරියානු සෝලා සමාගමකට වෙළඳ උපදේශකවරු බඳවාගැනේ. රු. 200000/- වැඩි දීමනා. ප්‍රියදර්ශන. 0703669171.
053588
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
ටාටා සහ ලේලන්ඩ් වාහන අමතර කොටස් අලෙවි කිරීමේ පළපුරුද්ද ඇති අලෙවි විධායකයින් වහාම බඳවා ගැනේ. මෝටර් කාර් රියදුරු බලපත්‍රය සුදුසුකමකි. වැටුප් සහ දීමනා මසකට රු. 1,00,000/- කට ආසන්නවේ. සුරන්ජිත් මෝටර්ස්, කොළඹ 14. විමසීම්. 070-2799744 හෝ ජීව දත්ත විස්තර rankaru@sltnet.lk වෙතට.
054033
මැජෙස්ටික් සිටි වෙළඳ සංකීර්ණයේ නිමි ඇඳුම් වෙළඳ සැලක් සඳහා වයස අවු 18 ත් 35 ත් අතර පුහුණු / නුපුහුණු වෙළඳ සේවිකාවන් වහාම අවශ්‍ය කර තිබේ. සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න. 0777895855.
053948
ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු
මුද්‍රණ කර්මාන්තය - ලිපිකරුවකු අවශ්‍යව ඇත. (අ.පො.ස. / උ. පෙළ දක්වා උගත් සහ පරිගණක දැනුම ඇති අය විශේෂයි) දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. (කොළඹ ආනන්ද විදුහල අසල. 0714945859)
054501
ඇබෑර්තු - මුද්‍රණ
මුද්‍රණ කර්මාන්තය - ආධුනික මුද්‍රණ ශිල්පීන් (නවීන Machine සඳහා) අවශ්‍යව ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල ප.ව. 3.00 ට පෙර පැමිණෙන්න. (අ.පො.ස / සා.පෙළ දක්වා උගත් අය විශේෂයි.). දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. (කොළඹ ආනන්ද විදුහල අසල. 0714945859)
054507
මුද්‍රණ කර්මාන්තය - කාන්තා හා පිරිමි Finishing වැඩ සඳහා පුහුණු හෝ නුපුහුණු අය අවශ්‍යව ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල ප.ව. 3.00 ට පෙර පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. (කොළඹ ආනන්ද විදුහල අසල. 0714945859)
054503
ඇබෑර්තු - රියදුරු
නාරාහේන්පිට පිහිටි කාර්යාලයක වයස අවුරුදු 30 ත් 55 ත් අතර රියදුරු මහතෙකු අවශ්‍යයි. සතියේ දිනවල පමණක් උදේ 9.00 ත් 3.00 ත් අතර 011-5760351 අංකයට කථා කරන්න. සෙප්ලීන් නො. 65/9, කිරුළ පාර, කොළඹ 05.
054568
රියදුරු මහත්වරුන් ඕනෑකර තිබේ. බර වාහන (කන්ටේනර්) සහ බොඩි ලොරි සඳහා අවුරුදු 3 ට වැඩි පළපුරුදු රියදුරන් පොලිස් සහතිකය, ග්‍රාම සේවක සහතිකය, රියදුරු බලපත්‍රය සමග උදේ 10.00 සිට පස්වරු 2.00 දක්වා සතියේ දිනවල පැමිණෙන්න. වැටුප සාකච්ඡා කරගත හැක. සුදසිංහ කාගෝ සර්විසස් පුද්ගලික සමාගම, අංක B.5, පෙරහැර මාවත, කොළඹ 03, දු.ක. 0717754541, 0718443322, 0717767599
054215
ඇබෑර්තු - ගෘහ සේවය
හෝමාගම නිවසක ගෙදරදොර වැඩපල කිරීම සඳහා උදේ පැමිණ සවස යන කාන්තාවක් හෝමාගම, අතුරුගිරිය, කොට්ටාව, ගොඩගම අවටින් අවශ්‍ය්‍යි. වැටුප සහ වැඩකළ යුතු කාලය සාකච්ඡා කළ හැක. 0112891174.
054542
ඇබෑර්තු - හෝටල් / බේකරි
ආයෝජන මණ්ඩලයේ සහ සංචාරක මණ්ඩලයේ අනුමත කොළඹ 5 පිහිටි ජපන් අවන්හලකට මුළුතැන්ගෙය සහායක, පිළිගැනීමේ නිලධාරී, චෙෆ්, පිරිසිදු කරන්නන් උවමනායි. පළපුරුද්ද නැතුවද කම් නැත. තරුණ ගැහුණු හා පිරිමි අයවළුන් අයදුම් කරන්න. විමසීම් : 0712373444 / 0773412993 / 0777263562.
053596
ඇබෑර්තු - වතුවැඩ
මල්වාන වත්තක් සුද්ධ කර නැවතී බලා ගැනීමට සුරාවෙන් තොර පිරිමි අයකු අවශ්‍යයි. 0777-370051.
054351
ඇබෑර්තු - මේසන්වරු / වඩුබාස්වරු
බොරැල්ලේ පිහිටි වැඩ බිමකට දළඹ කපරාරු සඳහා දක්‍ෂ මේසන්වරු සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. 077-9246652.
055270
ඇබෑර්තු - විවිධ
අප බලාපොරොත්තු වන්නේ ඔබට මාසිකව රු. 50,000 ක්, 30,000 ක දීමනාවක් සෑම මසකම බෝනස්, ලැප්ටොප්, වසර අවසානයේ පුහුණු හා සංචාර සඳහා ඇමරිකාව / කැනඩාව, පවුලේ සැමට සංචාරයක් සඳහා යුරෝපයේ යන ප්‍රතිලාභ ලබා දීමටයි. ඔබගේ සමාගම් හැඳුනුම්පත ලංකාවෙ අංක එකේ සමාගමෙන් ලබා ගන්න. කාර්යාලය කොළඹ 07 කරන්න. සෑම මසකම ඔබේ ආදායමට රු. 12,000 ක් අලුතෙන් එකතු කරන්න. සුපිරි ගණයේ රක්ෂාවකට හිමිකම් කියන්න. අමතන්න. 0712219939 / 0112619089. 15/එච්/16, පැතුම් උයන II, බෙරවාවල, මඩපාත.
055561
ආයුරේවේද ඖෂධ බෙදාහැරීම සඳහා වයස 18 - 22 අතර සේල්ස්වරුන් අවශ්‍යයි. යතුරුපැදි බලපත්‍ර අනිවාර්ය වේ. පළපුරුද්ද අනවශ්‍යයි. 0711338880 / 0778410720.
054534
බොරැල්ලේ පිහිටි වතුරබට තොග බෙදාහරින ආයතනයකට ඩිලිවරියෑම සඳහා රියදුරන් ගෝලයින් අවශ්‍යයි. කෑම / නවාතැන් ඇත. වැටුප් දිනපතා සතිපතා මාස්පතා ලබාදිය හැක. නො. 129/3, සරණපාල හිමි මාවත. කොළඹ - 08. 0777734050, 0112662992.
050989
මොරටුවේ පිහිටි ගෘහ භාණ්ඩ නිපැයුම් ආයතනයක බොයිලේරුව සඳහා සාමාන්‍ය සේවකයින් අවශ්‍යයි. ඊ.එච්. කුරේ සහ පුත්‍ර සමාගම, 132, ද සොයිසා පාර, මොරටුමුල්ල, මොරටුව පැමිණෙන්න. 0112653347 (සතියේ දිනවල)
054894