රැකී රක්‍ෂා | Page 2 | සිළුමිණ

රැකී රක්‍ෂා

වෘත්තීය හා උපදේශක සේවා

ගිණුම්කරණය,​ විගණනය,​ පොත් තැබීම,​ සමාගම් ලියාපදිංචිය සහ බදු ආශ්‍රිත අනෙකුත් වෘත්තීය සේවාවන් ගණකාධිකාරීවරයෙකු විසින් ඉටුකරදෙනු ලැබේ. කොළඹ,​ කළුතර,​ ගම්පහ විශේෂයි. 0777-234264.
022177

ඇබෑර්තු වෛද්‍ය

දන්ත වෛද්‍යවරයකු (BDS) අවශ්‍යයි. පෑලියගොඩ දෙමටගොඩ දන්ත සායන අමතන්න. 0112529450 /​ 0777744011.
036491

වෛද්‍යවරයකු (MBBS) අවශ්‍යයි. වෛද්‍ය සායනය,​ කොළඹ නගර සීමාව ඇතුලත අමතන්න. 0112529450 /​ 0777744011.
036487

ඇබෑර්තු අධ්‍යාපන

දක්ෂ ක්‍රියාශීලී හා නිර්මාණශීලී විදුහල්පතිවරයෙක් අවශ්‍යයි. NCEF බෞද්ධ විද්‍යාලය,​ මුල්ලේරියාව. 0112549902
034034

6-11 ශ්‍රේණි සඳහා ඉංග්‍රිසි මාධ්‍යය ගුරුවරු අවශ්‍යයි. NCEF බෞද්ධ විද්‍යාලය,​ මුල්ලේරියාව. 0112578090 /​ 0112578520.
034033

6-11 ශ්‍රේණි සඳහා චිත්‍ර ගුරුවරු වහාම අවශ්‍යයි. (කොළඹ අවට) NCEF බෞද්ධ විද්‍යාලය,​ මුල්ලේරියාව නව නගරය. 0112578090 /​ 0112578520.
034038

6-11 ශ්‍රේණි සඳහා තොරතුරු තාක්ෂණ විෂයට ගුරුවරු අවශ්‍යයි. NCEF බෞද්ධ විද්‍යාලය,​ මුල්ලේරියාව නව නගරය. 0112578090 /​ 0112578520.
034037

ඇබෑර්තු රියදුරු

කොළඹ පෞද්ගලික ආයතනයක් සතු වරායේ සිට භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථ සඳහා රියදුරන් අවශ්‍ය වී ඇත. විමසන්න. කාගෝ ලොජිස්ටික්ස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම,​ 949,​ අලුත් මාවත පාර,​ කොළඹ 15. දු.ක. 0117-290230,​ 0112-525568.
037610

ඇබෑර්තු ගෘහසේවය

නුගේගොඩ - වයස අවු: 45 ට අඩු ගෘහ සේවිකාවක් නව නිවසකට අවශ්‍යව තිබේ. පවිත්‍ර කිරීමට /​ ඇඳුම් මැදීමට සතියකට වරු දෙකක් සඳහා (ආහාර පිසීමට නොවේ). 0777199300.
037588

Comments