ව්‍යාපාරික | Page 2 | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීමට

කඩුවෙල නගරාසන්න පිහිටි වසර 38 ක් පැරණි සාර්ථකව පවත්වාගෙන යන බේකරි ව්‍යාපාරය අයිතිකරු රෝගාතුරවීම නිසා වහාම විකිණීමට. අළුත් දෙමහල් නිවස සමග යාබදව බේකරිය පුහුණු සේවකයන් ඇත. සියළු පහසුකම් සහිතයි. විමසන්න. 0777892396,​ ලක්ෂ 175/​-.
031936

කොට්ටාව හයිලෙවල් පාරට මායිම්ව පර්. 24 ක තට්ටු 4 කින් යුත් වර්ග අඩි 10,​000 ගොඩනැගිල්ල සහ තට්ටු 3 කින් යුත් වර්ග අඩි 5,​000 පාරට මුහුණලා අඩි 80,​ දිග 100 පලළත් අඩි 70 ක සහ 50 ක බිම් කොටසක්ද ඇත. ඉතා ඉක්මණින් විකිනීමට. 077-1899000/​ 0710800923.
032216

ව්‍යාපාරික ස්ථාන / කුලියට බද්දට

ගම්පහ ප්‍රධාන පාර අසල වායු සමීකරණය සහිත වර්ග අඩි 2500 නවීන ගොඩනැගිල්ලක් ටියුෂන් පංති සඳහා බදු දීමට. වාහන 40 රථගාලක් සහ සියලු පහසුකම් සහිතයි. 0773439006.
033046

බත්තරමුල්ල සියලුම රජයේ කාර්යාල පාස්පෝට් කාර්යාලය ආදියට නුදුරුව වර්ග අඩි 6000 ක ගොඩනැගිල්ල මෝටර් රථ 5 ක් නැවතීමේ ඉඩකඩ මසකට රු. 600,​000/​- සාකච්ඡා කළ හැකිය. විමසීම් 0112865240,​ හෝ 076-3369439.
024766

Comments