
අධ්‍යාපනික/වෘත්තීය
COMPUTER PROGRAMMING IN PYTHON මුල සිට විධිමත්ව වෘත්තීය මට්ටම දක්වා, ප්‍රායෝගිකව වැඩසටහන් ලිවීමට ඉගෙන ගන්න මාස 3 පහසු ගෙවීම්, සැමට සුදුසුය. සිඩ්නි ජයවර්ධන BSC, PGD(IT) MSC මෙහෙයවයි. නොමිලේ. ඇරඹුම, නුගේගොඩ ගම්සභා හංදිය, සුභද්‍රාරාමය මාර්තු 4 සවස 4. www.smictiorg, දුර 0777-787668.
021318
ඉඳුම් හිටුම් තිබේ
නුගේගොඩ විජේරාමේ හයිලෙවල් පාරට නුදුරින් නිවසක පිටතින් ඇති. 11'x15' කාමරයක් යුවලකට කුලියට දෙයි. අමතන්න. 071-4663404.
021838
බම්බලපිටිය වජිර පාර අසල ගාලුපාරට මී 20 දුරින් මහල් නිවසක කාමර තුනක් රැකියාවැති කාන්තාවන් සඳහා නවාතැන් පහසුකම් ඇත. අයෙකුට රු. 15000/- 0773593643 / 0774936008.
022079