රඹුකන සිට රේරුකානට
සිංහල ගම් නම් අතුරින් සමහරක් සරල සංඥා නාම පද වෙයි. ඒ අතුරින් අකුරු හතරකින් සැදුණු සරල නම් සමහරක් අකාරාදි පිළිවෙළින් පහත දැක්වේ.
අතුවන - අම්බන
අලව්ව - ආඳොලුව
උඩුකාව - උඩුවර
ඌරලුව - කතළුව
කනංකේ - කරඳන
කැලණිය - කැස්බෑව
කුකුළාව - කුරුන්ද
කොට්ටල - කොට්ටාව
ගබ්බල - තුඩැල්ල
දස්කර - දියලුම
නිමලව - නීල්ලඹ
පනලිය - පන්නල
පාණදුරේ - පැළැන්ද
පිලාඬුව - බකමූණ
බතඹුරේ - බදුල්ල
බලල්ල - බුත්තල
බුන්දල - බොරැල්ල
මග්ගොන - මත්තල
මැටරඹ - මිල්ලව
මිල්ලෑව - මොරටුව
යටියන - යකුල්ල
යක්කල - යක්කුරේ
රඹුකන - රේරුකාන
වටරැක - වත්තල
වඳුරඹ - වාද්දුව
වැල්ලව - වැලිකල
හක්මන - හලාවත