නමක් ගැන යමක් | සිළුමිණ

නමක් ගැන යමක්

පැළෑණේ සිට මඩිහට

සිංහල ගම් නම් අතුරින් කෙටි ම සරල නාම අකුරු දෙකකින් සැදුණු නම් ය. එවැනි නම් ඉතා විරල ය.

යාල වග

පෝර මහෝ

අකුරු තුනකින් සැදුණු කෙටි නම් සමහරක් අකාරාදි පිළිවෙළින් පහත දැක්වේ.

අතුර අඹන

අඹාර ආරල

ඇල්ල උයන

උරන උහන

ඌරල ඌරව

එලල ඒකල

ඔහිය කටාන

කඳාන කරඹ

කහව කිරම

කිරඹ කිරළ

කිවුල කුඩව

කුමන කුරණ

කොළඹ කෝට්ටෙ

ගාල්ල ගැට‍ෙඹ්

ගිරාෙඹ් තඹාළ

තලාව තුඩාව

දමන පාණම

පැළෑණ පිලාන

බිබිල මඩිහ

මහර මහව

මීමන රොටුඹ

ලුණාව ලේනව

වලල වලාන

වහව වාරණ

සැළව හොරණ

Comments