රැකී රක්‍ෂා | Page 2 | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු වෘත්තීයවේදීන්

අවම වශයෙන් එක් (01) වසරක පළපුරුද්දක් සහිත ග්‍රැෆික් ඩිසයිනර්වරුන් (රූ රටා නිර්මාණ ශිල්පීන්) වහාම අවශ්‍යයි. අමතන්න. දුරකථන 0115883305 නැතහොත් ජීවදත්ත (CV) එවන්න. i​n​f​o​@​d​e​a​l​d​i​g​i​t​a​l​.​l​k​
000610

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

රැකියාවක් බලාපොරොත්තුවන ඔබ අ. පො. ස. උ/​පෙළ දක්වා උගත් කාර්යශූර තරුණ තරුණියක්ද අලවිකරණය තුලින් ජීවිතය ජයගන්න මාසික ආදායම රු 100,​000 ඉක්මවා ලබා ගන්නා දෙස් විදෙස් පුහුණුව සමගින් මෙම වසරේ ඉතාලි යන්න අදම වැඩ පටන්ගනිමු. 0714822832.
001962

ලංකාවේ සියලුම පළාත්වලට රූපලාවන්‍ය භාණ්ඩ අලෙවි කිරීමට කාන්තා අල‍ෙවිකරුවන් අවශ්‍යයි. වැටුප් හා දීමනා කතා කිරීමෙන් පසුව දැනුවත් කරනු ලැබේ. ඇමතුම් සඳහා 0763333369,​ 0754435911
000839

Business Tomorrow සඟරාව සඳහා ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම අලෙවි නියෝජිතයන් අවශ්‍යවේ. ගාල්ල,​ මාතර,​ කුරුණෑගල,​ නුවර,​ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් Trainee Sales Representatives අවශ්‍යවේ. වයස 18 ත් 27 ත් අතර,​ ආදායම රු. 75,​000 කට වැඩියෙන්. අමතන්න. 0776210986. ඊමේල් : p​a​s​a​n​@​a​e​n​z​i​n​t​e​r​n​a​t​i​o​n​a​l​.​c​o​m​
002689

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

කොළඹ ග්‍රෑන්ඩ් පාස්හි පිහිටි ඉලෙක්ට්‍රොනික් ආයතනයකට ගබඩා සේවයෙහි පළපුරුදු උසස් පෙළ සමත් කොම්පියුටර් /​ ඉංග්‍රීසි සාමාන්‍ය දැනුමැති වයස 35 ට අඩු ලිපිකාරිණියක් උවමනායි. සතියේ දිනවල දී විමසන්න. 0112331893.
000944

ඇබෑර්තු රියදුරු

රියදුරු මහතෙකු කැලණිය අවටින් අවශ්‍යයි. 0777-555841,​ 0723-410869.
000130

ඇබෑර්තු හෝටල් / බේකරි

උපවංශ හෝටලය සහ බේකරිය - රැකියා ඇබෑර්තු ඇත. වේටර්වරුන්,​ පාර්සල් කවුන්ටර්,​ Cashier,​ Kitchen Helper. අගනා වැටුප් සහ අනෙකුත් දීමනා සහිතව. අමතන්න. 0774000226. නො. 46,​ 46A,​ ඩී. එස්. සේනානායක මාවත,​ බොරැල්ල,​ කොළඹ 08.
161845

ඇබෑර්තු විවිධ

කොළඹ නගරය ආසන්නයේ තිබෙන මහා පිරිමාන වැඩබිම්ක් සඳහා කම්බි වැඩ,​ ෂටරින් වැඩ සඳහා උපකොන්ත්‍රාත්කරුවන් හා කම්කරු උප කොන්ත්‍රාත්කරුවන් වහාම අවශ්‍යකර තිබේ. නවාතැන් හා ප්‍රවාහන පහසුකම් නොමිලේ. විමසීම් : 0713721369 හිරාන්,​ 0703750737 - නිෂ්ශංක.
001272

කොළොන්නාව කර්මාන්තපුරයේ පිහිටි BOI අනුමැතිය ලත් කර්මාන්ත ශාලාවකට පහත සඳහන් පුරප්පාඩු වහා ඉක්මණින් පිරවිය යුතුව ඇත. * සාම්පල් ඔපරේටර් (Sample Operator) * සාම්පල් කැපුම්කරු (Sample Cutter) අමතන්න : 0112418989,​ 0114063920. ලිපිනය : සී.එන්.සී. ක්ලෝතින් ලංකා (පුද්) සමාගම,​ නො. 05,​ කොලොන්නාව කර්මාන්තපුරය,​ මන්දවිල පාර,​ නව නගර,​ ගොතටුව.
000641

වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි කේක් කර්මාන්ත ශාලාවක් සඳහා පහත ඇබෑර්තු ඇත. * බරවාහන රියදුරු (අවු. 30-55) * කේක් අයිසිං වැඩකරුවන් * කර්මාන්ත ශාලාව සඳහා සේවකයන්. විමසීම් : 077-2033844 (ජයසිංහ)
001901

2017 අලසව ගෙවුනාද? 2018 සාර්ථක කර ගැනීමට කැමතිද? ආදායම් උපද්දන වසරක් (2018) කරගැනීමට හැකිද? රුපියල් 3,​000/​- රු 5000 දක්වා ආදායම් දිනකට ලබා ගැනීමට හැකිය තවත් අයට එසේ කර ගත හැක්කේද? සරල පිළිතුරකි. මෙන්න ඔබට අවස්ථාවක්! පෞද්ගලික පරිගණකයක් හෝ දුරකථනයක් පමණයි. අවශ්‍ය වන්නේ. වැඩිදුර විස්තර සඳහා අමතන්න. දුරකථන 0766672149 /​ 0723542405.
162091

Comments