නිවාස හා ඉඩකඩම් | Page 3 | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොතලාවල අධිවේගී පිවිසුමට හා කඩුවෙල නරගයට 500m නුදුරින් වැවට මුහුණලා ඉදිකෙරෙමින් පවතින කාමර හතරක් සහිත නවීන දෙමහල් නිවසක් විකිණීමට තිබේ. (රෝලඩෝ,​ තෙකලා විදුලිය පීඩන සහිත ජලය සූර්ය බල උණු වතුර නවීන උළු වහල නාන කාමර 4 ක් සහිත) විමසීම් ටෙලි. 0778967171 a​.​p​.​d​.​l​a​k​m​a​l​@​g​m​a​i​l​.​c​o​m​
158621

නාවල ප්‍රධාන පාරට අාසන්නව අඩි 20 පුද්ගලික පාරට මායිම්ව පිහිටා ඇති දෙමහල් නිවාස දෙක විකිණීමට කොටස් තුනක් වශයෙන් භාවිත කිරීමට අවශ්‍ය ජල විදුලිය ඉතා උසස් නේවාසික පරිසරය. කදිම අකා/​. ආයෝජනයකි. නේවාසික කාර්යාල ගබඩාවකට උචිතය. පර්. 15. පර්. ලක්ෂ 38 ඉඩමේ වටිනාකම පමණි. 0777299649,​ 071-4132667.
161709

මාලබේ වැව පාරේ නිවසක් විකිණීමට. සියලුම පාසැල් ආරෝග්‍යශාලා කොළඹ,​ නුවර බස් පාර,​ කිට්ටුවෙන්. 0112413838,​ 077-6260979. s​s​a​r​a​t​h​@​y​a​h​o​o​.​c​o​m​
162289

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

හංවැල්ල ජල්තර රජයේ සේවකයින්ගේ නිවාස සංකීර්ණය බිම්මහල් සියළුම පහසුකම් අැති නිවසක් විකිණීමට 0776078988
160608

ගේ දොර ඉඩකඩම් / කුලියට බද්දට කළුතර දිස්ත්‍රික්කය

හොරණ වල්පිට පාරේ 10 - 15P සංවර්ධනය කරන ලද අගනා බිම් කොටස් 80 ක් පර්චසය 125,​000/​= සිට ඉහළට. රබර් වත්තකට යාබද සුන්දර පරිසරය. ජලය/​ විදුලිය/​ පුළුල් මාර්ග. 0720444488.
160981

ගේදොර ඉඩකඩම් / කුලියට බද්ද කුරුණෑගල දිස්ත්‍රික්කය

කුරුණෑගලින් කොළඹ 05 මාර්ගයේ (මීගමු පාර) උහුමීය හංදියේ සිට මහපිටිය බස්මාර්ගයේ KM 3 යි. පනාගමුවගම පර් 20 ඉඩමක ඉදිකරදෙන නිදන කාමර 3 ක සියලු පහසුකම් ඇති නිවස ලක්ෂ 22 1/​2 මූලිකව ලක්‍ෂ 12 1/​2 ගෙවා ඉඩමේ අයිතිය ලබාගෙන ඉතිරිය ඉදිකරගෙන යන අතර කොටස් 5 කින් ගෙවන්න. 077-2290899,​ 077-6395994.
161357

නාරම්මල කඩහපොළින් වාරියපොළ මාර්ගයේ ගැටකහට හංදියේ සිට KMI දුරින් පදිංචියට සුදුසු නිශ්කලංක පරිසරයක ජලය විදුලිය සහිත පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත පර්. 15 ක ඉඩමක් මුදල් අවශ්‍යතාවක් මත ලක්ෂ 3 1/​2 යි. (අත්පිට මුදලට පමණක් කථා කරන්න.) 0764541202,​ 0716405499.
161528

නාරම්මල නගරයට KM1 දුරින් නලජලය විදුලිය පිරිසිදු ඔප්පු සහිත පදිංචියට නිශ්කලංක පරිසරයක තැනිතලා පර්. 15 ක ඉඩමක් මුදල් අවශ්‍යතාවයක් මත ලක්‍ෂ 3.75 (ලක්ෂ 7 1/​2 වටිනා ඉඩමකි) අත්පිට මුදලට පමණක් කථාකරන්න. 071-6405499,​ 076-4541202.
161358

ගේදොර ඉඩකඩම්  කොළඹ දිස්ත්‍රික්කය කුලියට බද්ද

රාජගිරිය සියලු පහසුකම් සහිත ටයිල් කළ වෙනම ඇතුල්වීම ඇති උඩුමහලේ කාමරය කාන්තා විධායක වරියකට. ආර්ක්ෂාකාරී වටපිටාව. 0112885132.
160554

ගේදොර ඉඩකඩම්  කළුතර දිස්ත්‍රික්කය කුලියට බද්ද

පානදුරට නුදුරු හොරණ පාරට මුහුණලා වැදගත් ජලවිදුලියැති කාමර තුනේ විශාල නිවස බද්දට ව්‍යාපාරයකටද සුදුසුයි. 2785112,​ 0774106700.
161480

ගේදොර ඉඩකඩම්  මහනුවර දිස්ත්‍රික්කය කුලියට බද්ද

මහනුවර ගුරුදෙණියේ අංග සම්පූර්ණ ගෙයක් කුළියට දීමට ඇත. මසකට රු. 15,000ක් පමණි. අත්තිකාරම් මුදල් ලෙස එක් මසක කුළියක් ගෙවීම පමණයි. විමසීම 0779169742
160747

Comments

පිටු