සාමාන්‍ය සේවා | Page 2 | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ගණිතය විද්‍යාව වසර 15ක අත්දැකීම් පාසල් කලාප සම්මන්ත්‍රණ මෙහෙයවන උපාධිධාරී ගුරුවරයෙකු නිවසට පැමිණේ. 9/10/11. 071-1625184.
144571

 

විවිධ දේ - විකිණීම

නැවත පාවිච්චි කළහැකි ලීටර 19 වතුර බෝතල් විශාල ප්‍රමාණයක් ඉක්මණින් විකිණීමට. 0779812008.
148095

 

විවිධ දේ

කුලියාපිටිය මගුලාගම ප්‍රාථමික විදුහලේ සිසුන්ට ප්ලාස්ටික් පුටු 250ක් පරිත්‍යාග කළහැකි ආයතනයකින් පරිත්‍යාගයක් අපේක්ෂා කරමි. විදුහල්පති, කුලි/මගුලාගම ප්‍රාථමික විදුහල, මගුලාගම, පඩුවස්නුවර. 077-7933314.
150426

 

ප්‍රවාහන පහසුකම්

ප්‍රාථමික අංශය සඳහා පාසල් වෑන් රථ සේවය - ජා ඇල සිට බිෂොප් විද්‍යාලය,​ කාන්තා විදුහල ශා. තෝමස් ප්‍රාථමික පාසල් වෙත වසර 20 ක සේවය - බලපත්‍රය සහිතයි. 0712761407.
149713

 

ඉදුම් හිටුම් - තිබේ

මහරගම පිලියන්දල පාරේ නිවසක ලොකු කාමරයක් යුවලකට හෝ පිරිමි දෙදෙනෙකුට. කුලිය රු.7000/-යි. අත්තිකාරම් මාසයක. 076-3407132.
149898

 

සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිප පත්‍ය දේපල - කුලියට / බද්දට

දෙහිවල ආතර් පෙදෙස ගාලු පාරට මීටර් 200 යි. සම්පූර්ණ ටයිල් බිම්මහල නිදන කාමර 02 යි. නාන කාමර 02 යි. සාලය ලොකු පැන්ට්‍රිය වාහන පාකිං ඇත. 0112727052 /​ 0714497810.
150149

 

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

ෆිනිෂින් වහල,​ පැන්ට්‍රි කබඩ්,​ සිවිලින් අත්වැට උළුවහු ජනෙල්,​ ජනෙල් දොරපියන් බාත්රූම් ටයිල් පේන්ට් වෝටබේස්. 0774059346.
145634

Comments